3*

1.3K 217 2
                                    

tae pov

අහ්හ් ටේහියොන් ඔයාට පිස්සුද??? ඔයා මොනවද මේ හිතන්නෙ අහ්හ්හ්හ්
එත්...
ඒ බෝල ඇස් හා පැටියෙක් වගේ බොල කම්මුල් අහ්හ්හ් අල්ලලා මිරිකන්න හිතෙනවා ..
ඒ රෝස පාට තොල් අහ්හ්හ් මගේ හිත මට බෑ අනේ එයා දකිද්දි ඉන්න
අහ්හ් ටේ අර කුකී එනනේ ඔයා ලගට නේද වෙනද විදියට ඉන්න...

ටේ හියොන්න් ... ඔයා එන්නෑද අනේ ඔයා කිවනේ අද මත් එක්ක සෙල්ලම් කරන්න එනවා කියලා ...

අනේ ඒ කතාව හරි ම හුරතල් දෙයියනේ මේ දේවදූත පැටියෙක්ද??😍😍😍

හියොන් .......🙂🙂

.........😶😶

ටේ හියොන්

.............
ටෙටේ..................

ඕ මැණි.. අහ් කුකී

ඔයා ඇයි ඔහොම බලන් ඉන්නේ..

අහ්හ් ටේ හරිනේ ඔකනේ කර ගන්න ඔනි උනේ දැන් හරිනේ අහ්හ්හ්

අහ් කොහොමද කුකී ... එන්න අපි යමු සෙල්ලම් කරන්න....

හරී .....😚😚

අහ් ඔහොම වෙන්න එපා මැණික මන් අසරණ වෙනවානේ

tae pov end

මේ දෙන්නගේ හැසිරීම් ඒදෙනට හොරෙන් තව කෙනෙක් හැම දාම බලන් හිටියා ..
කොහොමත් තමන්ගේ සෝල්මේට් ගේ හැසිරීම වෙනස් වෙනකොට නොතේරෙන යලුවෙක් නෑනේ.. ඒ එගේ ජිමින්ටත් ටේගේ හැසිරීම කුකී දකිද්දි වෙනස් කියලා තෙරුනා ...

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now