36*

799 121 10
                                    

🐰 බබා

🐯 ම්ම්ම්

🐰  good morning නැගිටින්න

🐯ම්ම්ම් good morning

🐰   අද shooting කියටද

🐯 10 ට

🐰 දැන් 7යි

🐯ම්ම්ම්

🐰ඉතින්  නැගිටින්න

ටේ කුකීට තවත් තුරුල් වෙනවා මිසක් නැගිට්ටේ නෑ

🐰 බබා

🐯 ම්ම්

🐰 මට ඔයා එක්ක කතා කරන්න වත් වෙලාවක්  නැති වෙයි

🐯 කියන්න අහන් ඉන්නේ

🐰 ජෙනී msg  ගොඩක් දාලා

🐯 මොනා කියලද

🐰   ඔයාව ගන්න එන්න ද අහලා

🐯 එපා කියන්න

🐰 ඔයා කියන්න කලින් මන් එපා කිව්වා

🐯 ම්ම්

🐰 කියටද ඉවර වෙන්නේ අද

🐯 දන්නෑ  බබා

🐰 ගොඩක් රෑ වෙයි ද ම්ම්

කුකී ටේගේ ඔලුව අත ගන්න ගමන් ඇහුවා

🐯 සමහර විට

🐰 ම්ම්

🐯 කුක්

🐰 ම්ම්ම්

🐯 ඔයාට මන් නැතුව පාලුයිද එතකොට

🐰ම්ම්ම් ගොඩක්

🐯එතකොට මොකද කරන්නේ

🐰 ඔයාව මතක් කර කර ඉන්නවා මේ

🐯 ම්ම්

🐰 අර පිස්සි ඔයාගේ ඇගේ නගින්න එනවද

🐯 තාම නෑ

🐰 ආවොත් මොකද කරන්නේ

🐯  එතකොට මොකක් හරි කරන්වා

🐰 දැන් නැගිටලා wash  එකක් දාගන්න බබා ත් නැගිටියි එයා නැගිටින්න කලින් මට room එක අස් කරන්න ඔනේ

🐯 බෑ ඔයාට දෙයක් අමතක වෙලා

🐰 මොකද

🐯 මේක

ටේ කුකිගෙlips kiss  කරන්න ගත්තා

🐰 ම්ම්

🐯 දැන් හරි

🐰 පිස්සා

9.30 am

🚗🚗

🐷  ජූන් කව්ද හෝන් කරන්නේ මෙහෙටද ඒ

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now