18*

956 141 15
                                    

@night

🐹 ටේ කුක් කන්න එන්න

ටේකුක් ට නම් කවුරුත් කතා කරනවා ඇහුනේ නෑ එතරම් තද නින්දක හිටියේ .

🐹 යා කන්න එනවලා බලන්න ආන්ටි මුන් ටිකකට කන්න එන්න කියන්න ඔනේ බුලත් දීලා .

🐹 ජුන්න් මන් එන්න කලින් එන්න
සුගා උබ sofa එක ඇදක් කර ගත්තද

හොබී ඔය කිරි පනුගාය හැදිලා වගේ නටන එක නවත්ත්ලා කන්න එනවා කෝ අර තාරාවා .

👨‍ කවුද පුතේ ඒ

🐹 ඇයි අංකල් දන්නැද්ද දවස පුරාම bathtab එකට බැහැල ඉන්න අපේ චිමී

ජිමින් මන් එන්න කලින් ඔකෙන් බැහැලා එනවා

👩‍ ජින් පුතා මේයාලගේ ඔම්ම වගේ බලාගන්නේ  දකින කොටත් සතුටුයි

👨‍ එයාලා සතුටින් ඉන්නේ බලන්න්කෝ
මටත් අසයි මෙහෙ ඉන්න ...

🐹 ආන්ටී ටෙකුක්

👩‍ ආ මන් එක්කන් එන්නම් පුතේ

කුකීගේ ඔම්ම ටේකුක් හිටපු room එකට ගියාම දෙන්න හොදට නිදි

ඇහැරවන්න ලෝබ කමේ එයා ටේකුක් දීහා බලන් හිටියා

ඊට පස්සෙ ලගට ගිහින් කතා කලා

👩‍ කුකී නැගිටින්න

🐰 හුම් බෑ මට දෝ මතයි හියොන්

👩‍ මන් හියොන්  නෙමේ

කුකී ඇස් අරල  බලපුවාම ඔම්ම ඒයා දිහා බලන් හිටියා ..

🐰 ඔම්මා

👩‍ කන්න එන්න කුකී ටේවත් එක්කන්

🐰 හරී ඔම්මා ..

ඔම්ම් room ,එකෙන් එලියට ගියාම කුකී ටේව ඇහැරවන්න ගත්තා

🐰 සුදූ

🐯ම්ම්ම්ම්

🐰 නැගිටින්නකෝ

🐯 ම්ම්ම්

🐰 ඔය ඉතින් ම්ම් කියලා ආයේ නිදිනේ

🐯 කිස් එකක්

🐰 කිස් ඉවරයි

🐯ම්ම්ම් එහෙම් බෑ
කුකී ටේගේ lips වලට චූටි කිස් එකක් දුන්නා

🐰 කෝ ඉතින් නැගිටින්නකෝ

🐯 ම්ම්ම්ම් යමු

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now