30*

858 117 11
                                    

උදේ ඉදන්නම් කට්ටිය ,concert එකට  ලෑස්ති වෙනවා  camaer ,on නිසා ටේට වත් කුකීටවත්  ලං වෙන්න ඔනෙ උනේ නෑ කොහොම කලත් දෙන්න ගේ eye contact එන නම් වෙන් කරන්න කටවත් බැරි උනා

හවස 4 වෙනකොට එයලා කොස්ටියුම්ස් මරු කරලා makeup කරලා රෙඩි වෙන්න ගියා

අනික් අය රෙඩි වෙනකල් ටේකුක් දෙන්න බබව තියාගෙන හිටියා 

ඊට පස්සේ  ඒ දෙන්නා ලෑස්ති වෙනකන් ජින් හියොන් බබාව නිදි කරවන්න ගත්තා

ජින් හියොන්ගේ moon song එකට ගුකීට නිකන් ම නින්ද ගියා ඊට  පස්සේ ස්ටාෆ් එකෙන් ඇවිත් එයාලා ඉන්න ඔනේ විදිය කිව්වා හැමදාම වගේ ටේ කුක් දෙපැත්තට කරන්න අමතක කරේ නෑ

staf  එක ගියාට පස්සේ කුකී ගියේ ටේ ගවට

🐰  හියොන්

🐯 ම්ම්

🐰  බබා  අපිට මෙක හුරු දෙයක් හැමදාම එයාල මෙක කරන්වනේ

🐯 ම්ම්ම්

🐰 මැනික ඔහොම ඉන්න එපා අනේ  මන් දිහා බලන්න

🐯 කියන්න ටෙ කුකී ගේ පපුවට  බර වෙල  කුකීගේ ඉන වටේ ට අත් යා කල

🐰 මන් කිව්වේ මන් දිහා බලන්න කියලා

🐯 මට ඔනේ මෙහෙම ඉන්න මන් අහන් ඉනනෙ ඔයා කියන්න

🐰 ම්ම් ස්ටෙජ් එකේදී මොන දේ උනත් ඔයාගේ හැසිරීම mood  එක වෙනස් වෙන්න බෑ හාද

🐯  ම්ම්

🐰  ම්ම් නෙමේ හරිද මන් චිමී එක්ක ඉන්න වෙලවට ඔයා  army ලා දිහා බලන්න එතකොට ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ

🐯 ......

🐰 හරිද  ම්ම්

🐯 😐😐

🐰 mood upset ,කර ගන්න එපා බබා plzz

🐯 ඔයාට ඒ පැය ගනටම එක පාරක් වත් මන් දිහා බලන්න බැරිද කුක්

🐰 හියොන් මන් ඔයා දිහා නොබලා ඉන්නෙ නෑ  ඒත්

🐯 ම්ම් එපා බලන්න එක තප්පරේකටවත්

🐰 මන් ආසනෑ  ඔයා staf එකෙන්  බැනුම් අහනවට

🐯 ම්ම්

🐰 හරි කෝ මාව අත අරින්නකෝ පොඩ්ඩක්

🐯 බෑ

🐰  බබාව  බලන්න ඔනේ හියොන්  ජින් හියොන් ගාව තාම

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now