38*

731 128 28
                                    

🐰 ඇයි මැනික මෙහෙම අහ්හ් මට ආදරේ නැති හින්දද මාව ඔනේ නැද්ද ටේ

කුකීගේ දවස පටන් ගන්නේ ට්‍රෙන්ඩින් යන photo බලලා dancing practice අතරෙ උනත් එයාට ටේව මතක් වෙලා steps වරදින වාර අනන්ත උනා



🐱 කුක්

🐰 හියොන්

🐱 කෑවද

🐰 නෑ හියොන්

🐱 කාපන්

🐰 ම්ම්ම්

🐱කෝ බබා

🐰 නිදි

🐱 ඔයා ගෙදර ගිහින් අවොත් මොකද

🐰 යන්න,දෙන්නෙ නෑ නේ හියොන්

🐱 බලමු අපි

🐰 හියොන් ටේ කතා කලාද

🐱 ම්ම්ම්

🐰 ම්ම්ම්

🐱 උබ බබා එක්ක එලියට ගිහින් එන්න එයා නැගිට්ටම

🐰 ම්ම්ම්












හවස් වරුවේ කුකි බබාවත් එක්කන් අවේ පොඩි park එකකට එයා එක කලින් හවස් වරුවටම bookකලේ මෙච්චර කල් හංගන් හිටිය රහස් එලි කරන්න ඔනේ නැති නිසා

park එක ඇතුලටම car එකෙන් අපු කුක් ඉතුරු ටික පුංචි ගුකීවත් වඩාගෙන ගියා

ගුකීට දැන් අවුරුදු 2 කට කිට්ටුයි ඉතින් එයා සාමාන්‍යන් කතා කරනවා එක කුකට සහනයක් උනා

👼 පපා

🐰ම්ම්

👼 අල

🐰 මොනාද

👼 මාආඅල්

🐰 මාල් නෙමේ පුතු මල්

👼 මල්..

🐰 ම්ම් පුතා වගේ නේ ලස්සනයි

👼 මත ඔලේ

🐰 ම්ම් මල් කැඩුවොත් ගහ පව්නේ මැනික

👼 ඇයි

🐰 එතකොට මලට රිදෙනවනේ

👼 එලම් අපා

🐰 ම්ම් කෝ ඔයාගෙ iron man

👼 අලකෙනේ ...

🐰 අහ් ගත්තේ නෑද අනෙ

👼 නෑ ලේ

🐰 අරන් එමු

👼 පපා

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now