24*

919 135 10
                                    

taekook  බබාවත් අරන් වෙනම ගේකට යන්න හැදුවත්ග් හියොන් ලා ඒකට කැමති උනේ නැති නිසා dorm එකේ  කලින් පාවිච්චි නොකරපු ලොකූ room එකක් ටේයි  හියොන් ලයි අස් කරලා ගත්තා .

බබාට කොට් එකක් තිබත් ටේකුක් කැමති වුනේ නෑ බබාව කොට් එකේ තනියම නිදි කරවන්න,එහින්ද ඩබල් ඇදන් දෙකක් එක ලගට කරලා එක ඇදක් වගේ හදල බිත්තිය අයිනේ බොනිකෝ චූටි චූටි කොට්ට ලොකු බැලැන්කට මැද්දේ එයාලගේ බබව තිබ්බා roomඑක ලොකු නිසා එයාල 3  දෙනට එක ගාන්ට ටේ හැදුවා

බබාට පැය දෙකෙන් දෙකට කිරිදෙන්න ඔනේ එහින්දා ටෙකුකී දෙන්නට නිදාගන්න වෙලවක් නැති තරම්

කුකී උදේ ඉදන්න්ම බබාව අතේ තියගෙන  බබාගෙ වැඩ කරනවා

tae practice යන නිසා එයාගේ වැඩත් එක්ක කුකී ගොඩක් මහන්සි වුනා ඔම්මලට අප්පලාට හැමදාම dormඑකේ ඉන්න බැරි නිසා week endඑකේ  dorm එකට එන්න පොරොන්දු වෙලා එයාල ගියා

අදත් හියොන් ලා ගියාට පස්සෙ කුකී ඇදුම් සෝදන්න ලෑස්ති උනා බබාව නිදි කරවලා ඇදෙන් තියලා එයා ටේගෙයි එයාගෙයි ඇදුම් මැශින් එකට දාල බබාගේ ඇදුම් සෝදන්න ගන්නකොට එයාට ආපු call එකක් නිසා බබා ගැස්සිලා ඇහැරුනා

🐰 ශිට් කවුද අප්පා

කුකී බබා දිහා බලලා phone එක anwser කලා

# හිතවත් පාරබෝගික ..

🐰 අහ් මොන ....

කුකී call එක cut කරල අයේ බබාව නලවන්න ගත්තා

කෝ ගුකී ගුඩ් බෝයි නේ මැනික දෝ ගන්න මැනික

ගුකී නිදියන්නෙම නෑ කුකී එක එක එවා කිය කිය නිදි කරවන්න හැදුවත් හරි ගියෙ නැති නිසා

ටේගේ winter bear  song එක play කලා

👼 ම්ම්ම්ම් ම්ම්ම්ම්
( නිදි යනකොට චූටි බබලා කියන්නේ අපේ මල්ලි න්ම් කිව්වා එහෙම 🙂)

🐰 අනේ මට අමතක උනා නේ පුතා බන්ඩියේ ඉද්දි අප්පා කිව්ව් සිංදුවනේ 

කුකී කතා කරාට බබාට නින්ද ගිහින් එය winter bear song එක repeat දාල අයේ රෙදි සෝදන්න ගියා

බබාගේ වැඩ සේරම කරල ඉවර වෙනකොට ටේ  කතා කලා

🐯 කුකී

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Tempat cerita menjadi hidup. Temukan sekarang