40**End

1.3K 156 75
                                    











👼 පපා

🐰 good morning gukii

👼 ගුත් මෝරින් පපා

🐰 බාකිනිද .....

👼 ඕඔ නන මිල්කී ඔනේ

🐰 නනා මිල්කි ඉවරයි නේ

👼 ඒ නම් බබාත මේව ඔනේ

ගුකී කුකීගේ නිපල් එක කටට අරන් කිව්වා

🐰 අම්මේ මගෙ කපටියා යමු wash එකක් දාගෙන අපි නනා මිල්කි ගන්න යමු හාද





@dorm

🐨 හියොන්

🐷 ඕ

🐨 දන්නවද මෙ ගෙම් එක පිටිපස්සෙ ඉන්නෙ කව්ද කියලා

🐷 කව්ද

🐨 චෝයි කාරයා

🐷 මොකක්

🐱 මටත් ඔකම හිතුනා මොකද ඌ තරම taekook ට හේට් කරපු එකෙක් වත් නෑ

🐷 ඔකව අල්ලල හම ගහන්න එපැයි කොහොමද දන්නේ

🐨 ජෙනී කිව්වෙ

🐷 ම්ම් එහෙම් ඉතින් අල්ල ගන්න තියෙන්නෙ ඔකව

🦄 plan එකක් නැද්ද .

.🐨 තියන්වා ඉහලින්ම

🐷 මොකක්ද

🐨 pd nim ම දැන ගත්ත විදියට සේරම ඉවර කරන්න ඔනේ

මෙකයි වෙන්නේ ...............
..
........










🐥 හියොන් හියොන්න්න්න්න්

🐨 මොකද

🐥 කුක් .....කුක්

🐨මොකක්ද

🐥 කුකී ඉන්නවා .............

🐷 කොහෙද,




🐥 මට කිව්වෙ සොන්ග් එයා දැකලා කුකී සුපර් මකට් එකකට යනව

🐷 බබ එක්ක

🐥 නෑ තනියම

🐷 කොහෙද මේ කොල්ල ඉන්නෙ

🐥 හං ගග ගාව තියන ගේක



🐨 ඒ.....

🐱 අපි උන් දෙන්නව ඇනිවසරි එකට යවපු villa එක

🐥 ඔව් ඔව්

🦄 ටේට කිව්වද

🐥 නෑ ඌ නිදි තාම

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now