31*

804 116 15
                                    

@ morning

උදේ 7.00 වෙනකොට කුක් නැගිට්ටේ එයාල ට  අද කොරියාවලට යන්න තියන නිසා බඩු අස් කරලා  bags redy  කරන්න්න ඔනේ නිසා   ඊයේ කුකී  ටේයි  බබගේ බඩු අස් කරලා නිදාගත්තත් කුකීගෙයි ටෙගෙයි  එවා අස් කරන්න තිබ්බා ඒහින්ද ටේටත් නැගිටින්න කියලා කුකී  නැගිට්ටේ බබා ඇහැරුනොත් බලන්න ඔනේ නිසා මොකද  දගයට බෙඩ් එකේ ඉදන් බිමට පයින එක පුරුද්දකට ගිහින්

කුකී  wash දාන් ඇවිත් බඩු අස් කරන්න ගන්නකොට ගුකී  නැගිට්ටා 

👼 පපා ....

🐰 ඔහ් නැගිට්ට්ද

👼 හීහී

🐰  එන්න බලන්න පපා ලගට

කුකී  ඇද අයිනට ඇවිත් ගුකීට කතා කලාම  කුකීත් ටික් ටික්  දනගාගෙන ඇවිත් කුකීගේ ටී එක අල්ලන් නැගිට්ටා

🐰  අම්මේ චූටී බොලේ  කෝ පපාට මොර්නින් කිස් එක දෙන්න

කුකී බබව වඩාගෙන එහෙම කිව්වම  ගුකී  කුක් ගේ කම්මුලට මදි නොකීයන්න ලොකු කිස් එකක් දුන්නෙ කුකීගෙ මුන කෙල වලින් නාවලා

🐰 අහ් ගෑවනේ කෙල ම්ම්

👼 හීහී

🐰 හී හී තමයි

කුකීත් බාබාගෙ මූන රතු වෙනක්න් කිස් කරලා

👼 අප්පා

🐰 අප්පා දොයි 

👼 අප්පා.....

🐰 අප්පට ඇහෙන්නෑ අනේ

එත් ගුකී ටේට කතා කරන එක නැවැත්තුවෙ නෑ

ටේ ගේ පැත්තට අත දික් කර කර ටේ ගවට යන්න දැගලුවාම කුකී බිමින් බාබ තිබ්බා තියලා ටේගේ ඩුවට් එක අස්සෙන් බබව තිබ්බා

ගුකී ඩුවට් එක අස්සෙන් ගිහින් ටේගේ පපුව උඩ දිගා උනා

මේ අතරේ කුකී ගුකී කරන වැඩ වීඩියෝ කලා

ගුකී ටේගේ පපුව උඩින් දිගා වෙලා ටේට කතාකරත් ටේ ඇහැරේනේ නැති නිසා ටේගේ බෙල්ලාස්සෙන් මුන ඔබා ගත්ත

👼 අප්පා

🐯 ම්ම්ම්

ඔන්න ඒපාරන් ටේ ට ලාවට බබා කතා කරන්වා ඇහුනා

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now