37*

689 109 24
                                    

@america

🐬ohhh මාර ලස්සනයි නේද ඔප්පා

ජෙනී ටේ ගේ අතින් අල්ලන් කිව්වා

🐯 ඔව්

🐬 අපෙ location එකත් ලස්සන ඇති සන් හූ ඔප්පා පෙන්න නෑ නේ මන් හොයන් එන්නම්

🐯 හ හා

අම්මෝ මල කරදරයක් උනා නේ මෙයා
ටේ ජෙනී ගියාට පස්සේ කුකීට callඑකක් ගත්තා

🐯 හෙලෝ මේ mr jk ද කතා කරන්නේ

🐰 sorry worng no

🐯 අහ් එහෙනම් මේ mr ජංකුක් ද

🐰 නෑ

🐯 එහෙනම් ටේ ටේ ගේ හබීද

🐰 ඔව් මන් තමයි

🐯 අම්මේ ඉතින්

🐰 හී කොහෙද ඉන්නේ බබා

🐯 තාම airport එකේ මැනික

🐰 ම්ම් කො අර සක්කර වට්ටම

🐯 සන් හූව හොයන් එන්න ගියා

🐰 අහ්

👼 අප්පා......

🐯 පුතූ මොකොද කරන්නේ

🐰 කුක්කු බොනවා කියන්න

👼 තුත්තූ බොනෝ

🐯 අහ් බබා wash දැම්මද..

🐰 ජබු කලා කියන්න

👼 දබු කලා නේ

🐯 දැන් දෝ ගන්නද හදන්නේ

👼 ඕඕඕ

🐰 ඔයා කාලද බබා

🐯 නෑ මැනික කට්ටිය එක්කම කනවා

🐰 පාලුයි අනෙ .

🐯 මටත් පලුයි

👼 බබාත දේ.......

🐰 අහ් මෙයා එක්ක කතා කරලා ඉන්නකො

🐯ගුකී.

👼 අප්පා

🐯 දග කරන්න එපා හොදේ හාද..

🐰 හා කියන්න

👼 බා...

🐯 ඔහ් එකියන්නේ දග කරන්වද...

👼 යේ.....

🐰 අම්මේ මගේ කෝලම

👼 අප්පා

🐯 ඕ මැනික

👼 ව්න්ත බේ..... ( වින්ට බෙයාර්)

🐯 වින්ට බෙයා කිව්වම දෝ ගන්න වද...

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now