17*

980 146 14
                                    


ටේ සුගා ගියාට පස්සෙ එයා හිටපු room එකට ඇවිත් phone එක අතට ගත්තා

chimii
call 8

kookie
call 20

ටේට කුකීගේ call දැක්ක්ම ඇස් වල කදුලු පිරුනා

එයා miss call  re call කලා

🐰 ටේ

කතා කරන්නකෝ

🐯 කියන්න

🐰  ටේ .. එන්නැද්ද මැනික

කතා කරන්නකෝ

ටේ අයේ එන්නැද මාව බලන්න

මාත් එක්ක තරහද ටේ

මන් ඔයාගේ නේද කියන්න්කෝ
😞😞😞
මාව ඇහෙනවද කියන්නකෝ

🐯 ම්ම්ම්

🐰 ඇයි කතා කරන්නැත්තේ
මාව ඒතරම් එපා උනාද

මාව දාලා යනවද ඔයා කියන්නකෝ ටේ

පොරොන්දු වුනානෙද මෙක නවත්ත නෑකියලා 

ටේ ඔයාට කියන්න සතුටු ආරංචියක් තියනවා

එත් ඔයාට මාව එපා වෙලා නේ

මට ඔයාව ඔනේ ටේ  මන් ඔයාගෙනේ

මට  මගේ කූ කියලා කතා කරනෑද අයේ ඔයාගේ මැනික නේ මම
කියන්න්කො හියොන් 😭😭😭

එන්නකෝ මන් බලන් ඉන්නවා ඔයා එනකන්

🐯 හ්ම්ම්ම්

ටේ කුකීට කතා කරලා එයගේ කුකීගේ photo දිහා බලන් ඉදලා බෝගම් ව හම්බෙන්න පහලට ආවා

🐯 හියොන් මම dorm එකට යනවා මට කුකීව ඔනේ

🐼 ම්ම්ම් මට සතුටුයි ටේ යමු මන් ගිහින් දානම්

🐯 ම්ම් හරි හියොන්

@dorm

dindong

🐨 ඉන්න එනවා

🐯 හියොන්

🐨 ටේ

ටේ අපු ගමන් නමුජුන් එයව hug කරා

🐼 ඔන්න මන් ගෙනත් දුන්න එහෙනම් ජුන් මන් යනවා  මන් shooting වලට යන ගාන් ආවෙ bye  ටේ පරිස්සමෙන් ඉන්න අඩන්න එපා අයේ හොදද

🐯 thanks හියොන් හැමදේටම

🐼 ඔයා වෙනුවෙන් ඔන දෙයක්

🐨 එන්න ටේ අපි යමු

🐥 ටේ ටේ 😭😭

🐯 චිමී

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now