20*

998 134 3
                                    

1.45 am
@taekook room

🐰හියොන්

🐯ම්ම්ම්

🐰බඩගිනී

🐯 බබා දැන් 1ත් පහුවෙලා මැනික

🐰 ම්ම්ම් මට බඩගිනී

🐯 ම්ම් මොනාද ඔනේ

ටේ නිදි මතේ ම ඇහුවා

🐰 කිම්චි රයිස්

🐯 අනේ බබා  දැන් කොහෙන් ගෙන්න්ද මැනික කිම්චි රයිස්

රාමෙන් හදලා දෙන්නද ම්ම්ම්

🐰 එපා මට කිම්චි රයිස් ඔනේ

🐯 අනේ මැනික

🐰ම්ම්ම් හියොන් ඔයා මට ආදරේ නෑ

🐯 අනේ බබා මන් ඔයාට ආදරෙයි ඒත් සේරම,නිදි මන් හදන්න දන්නෑ,මැනික කිම්චි රයිස්

🐰😞😞😞😞😞😞😞 බබාටත් බඩගිනිලූ

කුකී මුනත් බෙරි කරන් කිව්වා

🐯 ම්ම්ම් ඉන්නකෝ මන් ඔම්මට කියලා හදල දෙන්නම් කො

jeon room

knock knock

👨‍ ඇයි පුතා

🐯,අප්පා කුකීට,බඩගිනිලූ මේ කිම්චි රයිස් ඔනේලූ

👨‍ අම්මාගෙම,පුතා නේ එයත් කූව හබෙන්න ඉන්නකොට මාව,මහ රෑ නැගිට්ටවලා කිම්චි රයිස් හදා ගන්නවා

ඉන්න,මන් කතා,කරන්න්ම්

👨‍ සේහී

👩‍ ම්ම්ම්

👨‍ කුකීට කිම්චි රයිස් ඔනෙලු

👩‍ දැන්

👨‍ ඔව් ටේ පුතා ඔයාට එන්නලු පුලුවන්ම්

👩‍ අහ් ඉන්න

🐯 ඔම්මා මේ ඇතිද

ටේ ගෝව කප කප ඇහුවා

👩‍ ම්ම් ඇති ඔයා යන්න පුතා,මන් අරන් එන්නන්

🐰 ගෙනාවද

🐯ඔම්මා හදනවා

🐰 මගේ හොද හියොන්ගී

🐯 ඇත්තට ...

🐰 ඔව්

🐯 කූ බබාට දාන නම මොකක්ද

🐰 තාම දන්නෑ හියොන්

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Kde žijí příběhy. Začni objevovat