7*

989 166 10
                                    

Morning 🌼

හියෝන් නැගිටින්නකෝ

ම්ම්ම්

ම්ම් නෙමේ  නැගිටින්නකෝ

අනේ පොඩ්ඩක් ඉන්නකෝ කූ

අපි practice යන්න ඔනී

ජන්කුක් ටේව තවත් තුරුල් කරන් නලලට කිස් එකක් දීල අයේ ඇස් පියාගත්තා😘

කූ

ම්ම්ම්

දැන් මට නැගිටින්න කියලා ඔයා නිදා ගත්තම හරිද අහ්

ඔයාගව සනීපයි ඉතින් මට නින්දයනෝනේ

හියොන්

ම්ම්ම්

මොකුත් නෑ

පිස්සු කෝලම මගේ ටේ ආදරේ පිරුන ඇස් වලින් කුකී දිහා බලන් ඉදලා ,

ආදරෙයී ...

මාත් හියොන්

ටේ නැගිටිනවා.....

බබා ජින් හියොන් සුපුරුදු රැප් එක කියනවා ඔන්න

නැගිටින්වලා මට උදව් කරන්න එකෙන් නෑනෙ මේ ගෙදර
අහ්හ් සුගා උබ රෑට සිකුරිටි ජොබ් එක්ක කරන්වද අහ්හ් ...... හිටගෙනත් නිදි මොකද??? 🤨🤨
ජූන්න්න් හොබා චිමී

කෝ මේ පොඩි එකා ....😕
ජූන් කුකී නෑ අනේ බලන්නකෝ 😧
යායා නැගිට්නවලා යකුනේ අනේ මගේ පොඩි එකා කෝ ....😞

අහ්හ් මැණික ඔයාව හොයනවා එයාල දන්නෑනේ අපි ගැන

ඉන්න හියොන් මන් යන්න්ම්

බබා ශේප් කරගන්න්න හොදේ

ජින් හියොන් මන් මේහේ....🙂

අහ් ඔයා මොකද ටේගේ roomඑකෙ කරන්නේ 🤔

අහ් මන් ඉයේ හොල්මන් film එලක් බැලුව බය හිතුන නිසා මන් ටේ හියොන් ගාවට ගියා 😁😁

අහ්හ් ටේ නැගිටිනවා උබ කකුල් දෙකෙන්  ඊයේ  රෑ ගෙදර ආවනේද .....😅😅😅😅 ( ජින් හියොන්ගේ වීදුරු පිහදාන හිනාව)

හියෝන් මට ලෙමන් එකක් හදලා ඔනි ...

@practice room

jimin pov

වැඩේ හරි ගිහින් වගේ 😉😉😉
අහලබලන්න ඔනි..

ටේ

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now