16*

1K 140 8
                                    

Jk pov

අපිට villa එකේ ඉන්න පුලුවන් උනේ එදා රෑ විතරයි මොකද අපිට මැයි වල concert ගොඩක් තිබුනා එවට practice තිබුන නිසා අපිට නිදහසේ ඉන්න කාලයක් තිබුනෙර් නෑ

මේටිකේ අපේ bang pd ඉන්නෙ ගොඩක් සතුටින් මොකද company ship , එක jikook ship එක ගොඩක් ප්‍රසිද්ද වෙලයි තිබුනේ.

මට නිතරම ඉන්න වුනේ ජිමිනි හියොන් එක්ක ටේ හියොන් දිහා බලනවත් staf එකෙන් මට දුන්නේ නෑ
මට කරන්න,පුලුවන් එකම දේ වුනේ එයාට msg කරන එක විතරයි එත් එකත් නිතරම බෑ මොකද ඒ තරම් අපි busy ..

ම්ම් දැන් මාස 3 ක් අපි දෙන්නට දෙන්න මග ඇරිල ඉන්න ....

ආදරේ කරන අයට එහෙන ඉන්න පුලුවන්ද එක අමරුයි ඒත් අපි දෙන්න එහෙඅ ඉන්නවා මන් හිතන්නෙ එකට කියන්නේ විශ්වාසේ කියලා

දැන් වෙලාව හරි practice යන්න
ජින් හියොන් හදපු කෑම කාල අපි සේරම ගියේ අපිව එක්කන් යන්න ආපු වෑන් එක ලගට මන් කලින්ම ගියේ හියොන්ව meet වෙන්න එත් හුම්ම්ම් එතන කැමරා සෙට් කරලා අද අපි practice කරන විදිය army ලට පෙන්නන දවසක් ලු අද van එකෙත් ජිමිනි හියොන් එක්ක තමයි මට යන්න වුනේ මගේ හියොන් van එකේ පිටී පස්සටම වෙලා ඔහේ එලිය බලාගෙබ යන්වා එයා පව් ඒ ඇස් දැක්කම ලොකු දුකක් පේනවා

ඔයාල හිතනවා ඇති නේද ඇයි එයා ජිමිනි හියොන් ලගටවත් එන්නැතේ කියලා එකටත් හේතුව jikook fans ලා එයලා මගෙ ටේට අපි දෙන්නගෙන් ඈත් වෙන්න කියල msg එවලා taekook post වලට report ගහලා හියොන්ට මැරෙන්න කියලා

මේව දකිද්දි ඉන්න පුලුවන්ද මනුස්සයෙක්ට
එත් මගේ හියොන්ගේ ඉවසීම දරා ගැනීම,පුදුමයි

jikook famouse වෙන්න වෙන්න company එකෙන් අපි දෙන්නවා ඈත් කලා
දැන් මට මගේ ආදරේ දිහා බලන්නවත් තහනම්

අද අපි practice වෙන video fans ලා ට පෙන්න yt ,tw shear කලා

අපේ shedul එකේ තියන,විදියට අව pd nim ,එක්ක meeting එකක්

👱‍♂ කට්ටිය කොහොමද ඉතින්

🐨 අපි හොදින් සර්

👱‍♂ ම්ම්ම් එක හොදයි ඔයාල දැන් ගොඩක් famouse ඉතින් ඔයාලගේ කැපවීම උනන්දුවේ ප්‍රතිඵල තමයි මේ
එවගේම taekook ship කරන එක දැන් නැවතිලා බොහෝ දුරට දැන් famouse jikook video , photo , fanarts ගොඩක් shear වෙනවා ඉතින් එකේන් tekook කියන්නෙ සාමන්‍ය දෙයක් කියලා ඔප්පු වුනා

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now