32*2 🔞

1K 109 35
                                    

කට්ටිය එකතු වෙලා එක එක දේවල් කරමින් නිවඩු දවස් වල පලවෙනි දවස ඉවර කරන්න හදන්නේ

🐰 ජින් හියොන් කුකී බබාවත් wash කරලා පහලට එන ගමන් ජින් හියොන්ට කතා කලා

🐷 ඕ

🐰 අද මායි ටේයි කෑම හදන්නද

🐷 අහ් ටේට කෑම හදන්න පුලුවන්ද

🐰අනී හියොන් අපි දෙන්නා හදන්නම්

🐨 ඔන්න ඔකට හා කියන්න හියොන්

🐷 හාකෝ කෝ ඉතින් ටේ

🦄 ටේ ගානට එලවලු ටිකවත් කැපුවොත් හොදයි 😅😅😅

🐰අනී හියොන්

🐷 😅😅😅 ටේ කෝ

🐰 අහ් එයා නිදි

🐷කෑම හදනවනම් දැන් ඇහැරවන්න

කුකී ටේ වත් එක්ක ගෙන කිච්චන් එකට ගියේ පුලුවන් තරම් හොදට එයාලගේ අතින්ම කෑම හදල දෙන්න තිබුනු ආසවටයි

@kitchan

🐯babyy

🐰 mm

🐯 කිස් එකක්

ටේ කුක්ව බැක් හග් කරන් කිව්වම,කුක් ටේගේ මුන අල්ලගෙන ලවට පිටිපස්සට හැරිල lips වලට කිස් එකක් දුන්නා

🐰 හබී බබී

🐯 ම්ම්

🐰 ඉක්මනට කෑම හදමු

🐯 ඔක් වයිෆි

🐰 හියොන් මන් කෙල්ලෙක් නෙමෙ හුම්

🐯 හරිහරි මගේ ලිට්ල් හබී

ටේකුක් දෙන්න කෑම හදලා ඉවර උනේ ටේ කුකී ගේ කනට කර කර රෑට එයාගේ ලිට්ල් හබී කොහොම ඉදීද කිය කිය කුකීගේ මූන,රතුම රතු කරන ගමන් මයි

🐰හියොන්ලා

🦄🐥🐱🐷🐨 ඕඔ .

කෑම කන්න,එන්න .

👼 අප්පා බබාත

🐯 බබාට තියනවා මැනික

ටේ බබාවත් උකුලේ තියාගෙන,ඉවගත්තේ කුකීට කවන්න,ලේසි වෙන්න එත්දග බෝලෙට එක තැනක ඉදන් කවාගන්න හරි අමාරුයි

👼 අප්පා

🐯 ඕ

👼 ෆිශී

🐯 ෆිශ්ලව බලන්න ඔනේද

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now