39*

821 132 21
                                    

ටේ ගියාට පස්සෙ අනික අය practice  වලට ආවා ඇවිත් සුපුරුදු පරිදිම  practice  කරන්න ගත්තා

🐥 හියොන්

🐱 ඕ.

🐥අද කුකී අමුතුයි නෙද

🐱 ඇයි ...

🐥 එයා කලබලෙන් ඉන්නේ

🐱 ප්‍රශ්න නිසා වෙන ඇති

🐥ම්ම්ම්ම්


🐰 හියොන් ලා

🐨 ඕඔ

🐰 අද මන් කලින් යන්වා බබගේ  වැඩ වගයක් තියන්වා

🐥 මාත් එන්නද

.🐰 එපා හියොන් 

🐥 ඇයි ඒ

🐰 මන් බබා එක්ක පාර්ක් යන්වා ගිහින් එන්නම් එයා එක්ක තනියෙන් ඉන්න byee

කුකී practice room  එකෙන් දිව්වේ විදුලින්වේගෙන්











@dorm

🐷 මේ කුකී තාම ඇවිත් නැද්ද

🐨 නෑ වගෙ නෙ....

🐥 හියොන්

🐨 ඇයි

🐥 ඔයාට වෙනස්ක් පේන ඇද්ද

🐱 බබගෙ බඩු නෑ.......................

🐷 මොකක්...

🐥 ඔව් කෝ එයගේ සෙල්ලම් බඩු කෝ දරුවගේ මෙතන අකුලාදාල තිබ්බ ඇදුම ටික

🐷 කුක්....

ජින් හියොන් කුකීලගේ room එකට දිව්වා එත් එක ලොක්

🐱 දොර ලොක්

🐨 හියොන් වෙන එකක්  නෑද

🐷 අනික ටේගව ඇත්තේ

🐯 මොක්ක්ද හොයන්නේ ........

🐥 අහ් උබ ආවද

🐯 ඔව්  අද කලින් වැඩ ඉවර උනා ඇයි මේ අපේ room  එක ගාව ඉන්නේ

කෝ කුකී

🐥ඇරපන් මේ දොර

ටේ එයා ලග තිබ්බ යතුරෙන් දොර ඇරියා

එත්......




















ඒ කාමරේ පුරම තිබ්බ  ගුකීගෙයි කුකීගෙයි බඩු තිබ්බෙ නෑ

.🐯 බබා...

🐥 කුකී

🐷 අනේ මගෙ දරුවෝ දෙන්නා .....








𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  حيث تعيش القصص. اكتشف الآن