29*

779 114 17
                                    

කට්ටිය practice ඉවර කරල ගුකීව වට කරන් සෙල්ලම් කරනවා ගුකීට ඉන්නෙ එයාට ගොඩක් ආදරේ කරන සම්චොන්ලා 5දෙනෙක්

🐱 ගුකී එන්න

සුගා ගුකීව අරන් කර උඩ තියා ගෙන වටේම ගෙනියනවා

🐥 අනේ ශෝක් නේ

🐷 ම්ම් ඔව් ඔව් සුගට බබාලව තියාගන්න හොද හැකියාවක් තියනවා  එකා කාව බැනදත් අනාගතේ හොදයි හුම්  ජින් ජිමින්ට ඇහෙන්න හිනාවෙවී කිව්වා

👼 මෝතී මෝතී

ගුකී ජිමින්ට කතා කරනකොට  ජිමින් බබාව වඩ ගත්තා ඒත් ගුකී සුගාව අත අරින්නේ නැතුව අතින් අල්ලන් හිටියා

🦄 ඔහෝ කෝ 3 දෙනාම,මෙහෙ බලන්න මේව අනාගතේට හොදයී

හෝබී ඇවිත්  බබාවයි යෝමින් වයි එකට තියලා photos ගත්තා

🐨 ඔහ් එක පට්ට

🐷 බලන්නකෝ එක නිකන්  කපල් එකකක් වගේ නේ

🐰 එක ඇත්තා නේද

🦄 කෝ ටේ

🐥 රෙස්ට් රූම් එකේ ඇතී

🐱 අප්පා කොල්ලාට නිදාගන්නවත් වෙලාවක් නතුව ඇතී

🦄 ඔව් ඔව් ඔය කුක්කා කොල්ලට ඉන්න දෙන්නෑ  රෑට

🐰ඇයි ඔයා බලන් හිටියද

🦄 ඔහ් බලන්න ඔනෙ නෑ

🐱 ඇහෙනකොට

🐥 ඔයා මොකටද එවා අහන්න යන්නේ අහ්හ්හ්

🐱 ඔහ් මන් නිකන් කිව්වෙ මන් ඔවා අහන් ඉන්න යන්නෑ

🐨 ඒ කුක්කෝ කොහෙද යන්නේ

🐰 මගේ මනුස්සයව බලලා එන්න

🐷 අම්මටසිරි එක

👼 පපා

🐱 පපා ගියා වැඩකට ඔයාව ඔනෙස් නෑ එතනට

🐥 හියොන් මොනවද මේ පොඩි එකාට ඔයා කිවන්නේ

🐷 සුගා උබත් කවහරි හොයා ගනින්

🦄 ඔහ් හොයා ගන්න දෙයක් නෑ
ask out කරන්න විතරයි තියෙන්නේ

🐨  හරි හරි ඔහොම යන්න්කෝ

🐱 මට ඕවට වෙලා නෑ මන් යනෝ නිදාගන්න

@rest room

🐯 ඔව් ඔව්

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now