33*

927 109 14
                                    

අද  බබටා බේත් විදින දවස වගේම ටේ ෆිල්ම් එකේ shooting වලට යන පලවෙනි දවස

කුකී කොච්චර අමාරු උනත් නැගිට්ටෙ ටේට,අද වැදගත් දවසක් නිසා  වෆේ බබාෆෙ doctor එන නිස එයා නිදාගෙන හිටියොත් කිසිදෙයක් හරියට වෙන්නෙ නැති නිසා

කුකී වෙනදට වඩා කලින් නැගිටලා බෙඩ් එකට වෙලා  බලන් හිටියේ  එයගෙ දෙපැත්තේ සැපට නිදාගෙන ඉන්න අප්පයි පුතයි දෙන්නා දිහා

කුකී jbl එක ඔන් කරලා  එයාගේ ආසම playlist එක play කලා

අයේ කුකීට ලාවට නිනද යාගෙන එනකොය ගුකී නැගිට්ටා

ගුකී දැක්කෙ නෑ පපා ඇහැරලා කියලා එයගේ අවදානේ තිබ්බේ song එකට ගුකී නැගිටලා එයාව වැටේනේ නැති වෙන්න දලාතියන නෙට් එක අල්ලගෙන dance කරන්න ගත්තේ

👼 ලලාලලා....

කුකී ශේප් එකේ මේක වීඩියෝ කලා

ටිකකින් කුකී පපා දිහාට හැරිලා බැලුවේ එක පාට්ට  පපාව මතක් වෙලාවගේ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ටිකකින් කුකී පපා දිහාට හැරිලා බැලුවේ එක පාට්ට  පපාව මතක් වෙලාවගේ

👼 පපා

🐰 ඕ

👼  ගූ මොනී

🐰 ගුඩ් මොර්නින් මැනික

👼අප්පා....

🐰 අප්ප දෝ නේ  අපි වොශ් දාෆෙන ඇවොත් අප්පට කතා කරමූ  හොදේ

කුකී බබාවත් වඩාගෙන wash දාන්න් ගියා

washදාලා ඇවිත් බාබට ඇදුම් අනදලා ජින් හියොන් ට බබාව ගෙනිහින් දුන්නේ ටේව ඇහැරවලා එයාවත් ලෑස්ති කරන්න ඔනේ නිසා

🐰 ටේ

🐯 ම්ම්

🐰 නැගිටින්න,

🐯 ම්ම්

🐰 ම්ම් නෙමේ දැන් ඩොක්ටත් එනවා ඇති ඊට පස්සේ practice තියනවා ඔයාට shooting තියනවා කුකී  දවසේ වැඩ ටික කියාගෙන ගීයේ ටේගේ නිරුවත් පපුට ඔලුව තියාගෙනයි

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Donde viven las historias. Descúbrelo ahora