21*

928 121 14
                                    


ටේකුක් අද docter ව meet වෙන දවස
එයාලට ලොකු ආරක්ශවකින් වගේම ගොඩාක් රහසින් තමයි docterව neet වෙන්න යන්න ඔනෙ උනේ ..

ටේකුක් docterව meet වෙන්න ගියේ හුගක් පාන්දර මොකද එයාලට හැංගිලා ඉන්න ඔනි නිසා ඉතින්
පාන්දර 4.00  වෙනකොට එයලා hospital එකට ගියා

👨‍⚕️ කොහොමද ඉතින්

🐰හොදයි docter

👨‍⚕️ බබට දැන් මාස 4 නේ ද
කන්න පුලුවන්ද කුකී

🐰 අප්පිරියයිනේ
.
👨‍⚕️ ඒ ත් කන්න ඔනේ හොදද මන් විටමින්ස් දෙන්න්ම එවා හරි වෙලාවට බොන්න ඔනේ පලතුරු වැඩිපුර කන්න එවගේම ඔයා මේ කලේ ගොඩක් පරිස්ස්ම වෙන්න ඔනේ dance කරන්න යන්න එපා හොදද

👨‍⚕️ ටේ මෙයාට දග කරන්න දෙන්න එපා හොදද

🐯🙂
docter අපිට බබාව බලන්න පුලුවන්ද

👨‍⚕️ පුලුවන් අර ඇදෙන් නිදාගන්නකො මන් එන්නම

🐯 කූ යන්

ටේ කුකිව පරිස්සකෙන් ඇදේන් තියලා docter ට බබව බලන්න  දුන්නා

🐰 මට බයයි

👨‍⚕️ බය වෙන්න එපා පුතා මොකුත් වෙන්නෑ

docter jel එක බඩේ ගාලා බබාව බලන්න ගත්තා

👨‍⚕️ ම්ම් මේඉන්නේ දගයෙක් එයත්  oh ,එයා boy කෙනෙක් එවගේම නිරෝගී

🐰ටේ එයා දගයිනේ

👨‍⚕️ තවටික කාලෙකින් බබා පයින් ගහන්න්න ගනී

docter කුකීව chek කරට පස්සෙ  එයාල dorm එකට ආවා

🐰 ටේ

🐯 ම්ම්ම්

🐰ඔයා අඩනවද

🐯 ම්ම් මට සතුටුයි

ටේ කුකීව බදාගෙන සතුට ට ඇඩුවා

🐰 කෝ බලන්න  මටත් සතුටුයි

කුකි ටේගේ කදුලු පිහදාල කිව්වා

අඩන්න එපා සුදූ

කුකී ටේගේ මුන අතරට අරන් කිව්වා

ටේ කුකී මුන දිහා ආදරෙන් බලන් ඉදලා මුලු මූනම කිස් කරා

🐯 මැනික මන් ආදරෙයි කුමාවෝ මැනික

🐰 හියොන් මාත් ආදරෙයි ගොඩාක්

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now