8*

839 158 5
                                    

@, night

🐯tae pov

අද dorm එකේ ඉන්නෙ මායි , කුකී , චීමී,හොබි හියොනුයි විතරයි නම්ජුන් හියොනුයි සුගා හියොනුයි music add කරන නිසා studio එකේ ජින් හියොන් ගෙදර ගියා අප්පට සනීප නැතුව එහින්දා ටිකක් කලින් නිදා ගන්න ආවා.
කුකී නම් මාවත් බාදගෙන නිදාගෙන හිටියේ මට නින්ද යනැති නිසා බැල්ක්නි එකට වෙලා අහස දිහා බලාගෙන හිටියා.

ටික වේලවක් අහස බලාගෙන ඉන්නකොට ටේට දැනුනා එයාව කවුරු හරි බදා ගත්තා කියලා ඒ උනුහුම අදුරගන්න ටේට තප්පරයක් වත් ගියෙ නෑ

🐯 කූ

🐰(කුකී)
රෑ අහස ලස්සනයි නේ ...

🐯ම්ම්ම් ඔයා තරම් නම් නෑ

🐰 ඇත්තට .... මොකද මේ නැගිටලා ..
මන් හිටියනේ ඔයා ලග

🐯 මට නින්ද යන්නෑ කූ .

🐰ඇයි ඒ

🐯දන්නෑ

🐰මෙන්න මෙහේ එන්න අනී නිදාගන්න

🐯 ඔයා නිදාගන්නෑ බබා මන් ටිකකින් එන්නම්

🐰 බෑ ඔයා එනකන් මන් යන්නෑ

🐯 මට නින්ද යන්නෑ කූ

🐰 මන් නිදි කරවන්න්ද

🐯 කොහොමද ම්ම්ම්ම්
ටෙ කූගෙ පැත්ත හැරිලා ලිප්ස් වලට චූටි චූටි කිස් දුන්නා

🐰 ම්ම්ම් හියොන් මන් ඔයාව නිදිකරවන්න,කල්පනා කරද්දි ඔයාවෙන වෙන ඒව කරනවනේ

🐯 ම්න් වෙන මුකුත් කලේ නෑ මගෙ බබාව කිස් කල විතරයි..

🐰 ඒ උනාට මගෙ ගෝල් එක මේ කොටි පැටියව නිදි කරන එක😘
මන් ඔයාට සිංදුවක් කියන්නම් නින්ද යනකන් හාද
එන්නකූ

කුකී ටේව එයගෙ පපුව උඩි තියගෙන ටේ ට නින්ද යනකන් සිංදු කියන්න ගත්තා..

Where are you?

Can you still not see my heart?

I long for you, I miss you

so I can't forget you

My heart for you

I LOVE YOU

I NEED YOU

Words I want to say to you

Words that make my heart race

I LOVE YOU

I NEED YOU

Even if we're in different places

I'll forever only look at you

Maybe my clumsy

love pushed you away. Please

remember me who only looks

at you, who only longs for you

I've never forgotten you

I LOVE YOU

I NEED YOU

If I meet you again

If love comes to me

I LOVE YOU

I NEED YOU

My foolish heart

Is loving you again today

Come a little

closer to me

My foolish love

won't let you go

From far away, I am

only hoping you will come

You know my

heart for you

I LOVE YOU

I NEED YOU

Words I want to say to you

Words that make my heart race

I LOVE YOU

I NEED YOU

Even if we're in different places

I'll forever only look at you

🐰 ටේ ...ඔයා නිදිද ... මගේ කොටි පැටියෝ..
ම්න් ආසයී ඔයා මන් ගාව මෙහෙම ඉන්නවට
😘😘

ම්න් ආසයී ඔයා මන් ගාව මෙහෙම ඉන්නවට 😘😘

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now