32* 1

779 102 9
                                    

@Morning
අද ඉදන් ටික  දවසක් කට්ටියට නිවාඩු ඒ හින්ද කට්ටිය ටිකක නිදාගත්තත් ජින් හියොන්ටයි කුකීටයි නම් නිවාඩු දවසක් උනේ නෑ

ජින්කුක් දෙන්න  උදේම නැගිටලා කෑම හදන්න ගත්තේ කට්ටියට කීයට නැගිට්ටත් නැගිට්ට ගමන් කන්න ඔනේ නිසා එනිසා ජින්කුක් දෙන්න කෑම හදලා ගේ අස් කරන ගත්තා

ටික වෙලාවකට පස්සේ ගුකී අඩන්න ගත්තේ එයා නැගිට්ටා කියන්නයි පපා නෑ කියලා දන්න නිසා එයාව ගෙන්න ගන්නයි

🐰 හියොන් බබා නැගිටලා මන් බබාව බලලා එන්නම්

🐷අනේ හා ඔක මගෙන් අහන්න ඔනේද

කුකී  බාබ බලන්න room, එකට යන්කොට එයාව ඇදෙන් වැටෙන්නේ නැති වෙන්න දාලා තියන නෙට් එක අල්ලන් පපාව හොයනවා

ඒත් එක්කම බබා අඩන නිසා ටෙත් ඇහැරුනා

🐰  දගබෝලේ නැගිට්ටද මැනික

👼 පපා

ගුකී කුකී දිහාට අත  දික් කර කර කතා කලා

🐰 සුදු මැනික පපාව හෙව්වද ම්ම් 

කුකී බබාව වඩාගෙන බොල කම්මුල් වලට කිස් දී ඇහුවා

කෝ පපාට මොර්නින් කිස්

👼 උම්ම්ම්මාආආ

ගුකී කුකීගේ කම්මුලට කිස් එකක් දීලා

👼 පපා අප්පා

🐰 අප්පා දෝයි නේ

👼 අප්පා....

🐯 ඕ ඕ

🐰 ඔය නැගිට්ටද

🐯ම්ම්ම්
බෝලේ අප්පා ගවට එන්න

කුකී බබාව ටේගේ පපුව උඩින් තිබ්බා

🐰 ඔන්න  අප්පාගේ හුරුතලේ

🐯 මගෙ මැනික නේ

👼 අප්පා

🐯 ඕ මැනික

👼 හී හී

🐯 හී හී මොකෝ ම්ම්ම්

👼 පාපා කුක්කූ

🐰 කුක්කු ඔනෙ දා ම්ම්

👼ඕ

🐯 යන් වොශ් දාන ම්ම්

👼 ජබූ

🐯 ඕ යමු ම්ම්

ටේ ගුකීවත් අරන් bathroom  එකට ගියා

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now