14*

827 135 11
                                    

කුකී ජුන් ගේ කාමරේට අවට පස්සෙ කට්ටිය නිදාගන්න ගියා කුකී ජින් හිටපු ඇදේ කොනකට වෙලා කොට්ටෙකුත් බාදාගෙන හොරෙන් අඩ අඩ හිටියේ

🐨කූ මන් දන්නවා ඔයා අඩනවා කියලා ඇඩුවට වැඩක් නෑනේ දෙන්නගෙම අනාගතේ ගැන හිතන්න කූ

ජූන් එහෙම කියලා ටේ මොකද කරන්නෙ බලන්න ජින් හොයොන්ට msg එකක් දැම්මා

🐨 හියොන්  ටේ මොකද කරන්නෙ

🐹 එයා කොට්ටයක් බදාගෙන අඩනවා ජූන්

🐨 මන් හිතුවෙ මිනිහ අඩන එකක් නෑ කියලා

🐹  කුකී හිටිය නිසා වෙන්න ඇති ඇඩුවෙ නැත්තේ

🐨 ම්ම් දෙන්නා ගොඩක් ආදරෙයි නේද

🐹 ඔව් පව් ඉකිත් ගගහා අඩන්නෙ මට හිතෙනවා ජූන් අනිදට විතර ඒදෙන්නට කැමතී කියන්න හැබැයි අපි කලින් ඒ ගැන දන්නව කියල නොකියා නැත්තම් මුන් ඩබල අපෙන් පලි ගනී ඔවට

🐨 ඔව් ඔව් ඔය ඩබල මොනා කරයිද දන්නෑ

🐹 කුකී මොක්ද කරන්නේ

🐨 අඩ අඩ හිටියේ දැන්නම් phone එකේ ටේ එක්ක කතා කරනව ඇති

🐹ම්ම් ටෙත් phone එකේ එහෙනම් එහෙම වෙන්න ඇති

🐨 gd night හියොන් ❤️

🐹 gn



ටේට වත් කුකීටවත් නින්ද ගියෙ නෑ එහින්දා කුකී ටෙට msg එකක් දැම්ම

🐰 සුදු ඔයා නිදිද මට නින්ද යන්නෑ ඔයාව ඔනී මට  😔❤️

🐯 නින්ද යන්නෑ බබා මටත් 😔❤️

🐰 එයලා කවදාවත් කැමති නැති වෙයිද අපිට?💔

🐯 අපි බලමුකෝ බබා 😘

🐰 මට ඔයාව බලන්න ඔනී 😞

🐯 ඉන්න 🙂

ටේ කුකීට video call එකක් අර ගත්තා
call එක අරන් දෙන්න දෙන්නගෙ ඇස් දිහා බලාගෙන හිටියා මිසක් කතා කලේ නෑ ටිකකින් දෙන්නටම නින්ද ගියේ video call එකේ ඉන්නකොටමයි දෙන්නට දෙන්න දැක්ක නිසා දෙන්න ලගට ඉක්මනිම නින්නද ආවේ තිබ්බ,මහන්සිය නිසාමයි

නින්දෙන් ඇහැරුන ජින් හියොන් දැක්කෙ තාමත් phone එකේ ඉන්න ටේව නිකමට ටේ ලගට ගිහින් බලපුවාම දැක්කේ එය වගෙම video call එකෙම නින්ද ගිය කුකීව

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now