27*

817 120 8
                                    

අපි රෑවෙනකොට ,la වලට ආවා මගෙයි කුක්ගෙයි හිත ගොඩක් කලබල වෙලයි තිබුනේ මොකද අපේ පැටියා අපි ලග නැති නිසා

🐰 ටේ බබා

🐯 මන් දැක්ක බබා සොන්ග් ආන්ටිත් මේ හරියේ ඉන්නවා

මන් බොරුවක් කිව්වේ මොක්ද මගේ කුව කලබල කරන්න ඔනෙ උනේ නෑ

🐰 ටේ call ,එකක් දෙමුද

🐯 මැනික මෙතන phone use කරන්න බෑනේ

අපි  mask දාන් හිටිය නිසා අපි කතා කරවා කට්ටියට තේරුනේ නෑ

tae pov end

3 pov

🦄 ජුන් මේ සොන්ග් ලා තාම නෑද බන්

🐨 පේන්න නෑ නේ අර දෙන්න අවුලෙන් ඉන්නේ

🦄 ඔව් නේ

👻 sir jk sir ව  jimin sir ගවාට යවන්න කිව්වා

🐨 ah ,ok

කුක්

🐰හියොන්

🐨 මේ මේ

🐰 හ්ම්ම් මන් යන්නම්

කුක් ජුන් මොනාද කියන්න හදන්නෙ දන්න නිසා කිව්වා

ඊට පස්සේ ටේ දිහාත් බලලා ජිමින් ගාවට ගියා

එත් ජිමින් මේ කට  කැමති උනේ නෑ
එහින්දා එයා ශෙප් එකේ සුගා ගවට ගියා එක වාසියට ගත්තු කුක් අයේ ටේ ගවට ආවා

🐯 ම්ම් මන් හිතුව දිගටම එයා එක්ක ඉදී කියලා

🐰 ටේ ඔයා දාන්නවනේ අනේ

කට්ටියව  airporte එකෙන් පිටත් වෙලා van ලගට අවා

🐰 ටේ පරිස්සමෙන් යන්න මැනික

🐯 ඔයත් බබා  මගේ ඇදුම් ටික අස් කරල තියන්න හරිද

🐰 ඔයා සොන්ග් ආන්ටිට කතා කරනවද

🐯 මන් කතා කරන්නම්

🐰 හරී

කොහොම හරි කට්ටියම rooms බෙදල තිබුන විදියට වෙන් වෙලා ගියා එත් camermans ලා තාම ඉන්නවා ඒහින්දා ටේට වත් කුකීටවත් කතාකරන්න බැරි උනා

ටේ ශේප් එකේ washroom එකටගිහින් සොන්ග්ට  call කලා

🐯 ආන්ටි ආවද බබා කොහොමද ඇඩුවද  කිරි දුන්නද නිදිද

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now