15 * 🔞

1.2K 147 5
                                    

after 6 month

jk pov

bang pd අපිට කැමත්ත දුන්නෙ ගොඩක් කොන්දේසි දාලා එහින්දා අපිටඑකට ඉන්න තිබ්බ කාලය අඩුයි අපේ video army ලා අතර ශෙර් වෙන්න ගත්තා එහින්දා ගොඩක් අය අපි ගේ කියලා කියන්න ගත්තා එල ඇත්ත වුනත් මන් ඒ වචනෙට ආසනෑ ඒක එක කට්ටියක්ව වෙන් කරන්න වගේ මිනිස්සු හදාගත්ත ලේබල් එකක් විදියට මන් දැක්කේ මිනිසුස් ආදරෙට කැමති එත් ආදරෙටත් එක එක ලේබල් ගහලා වෙන් කරලා ම්ම්ම්

කොහොම වුනත් pd nim නිතරම අපි දෙන්නව තනියෙන් අරන් කතා කරල බනිනවා අපේ ආදරේ නිසා band එකට ප්‍රශ්න කියලා අපි අපෙන්ම හිතලම ඈත් වෙලා ඉන්න උත්සහ කරනවා

හිතලා බලන්න ආදරෙ කරන කොට අනික කෙනා දිහා බලනැතුව ඉන්න කොච්චර අමාරුද කියලා කොහොමද එක දාරාගන්නෙ කියලා

අපිටත් එහෙම තමයි එහින්දා අපි ගොඩක් වෙලාවට අපෙන් ඈත් වුනා කොහොම කරත් අපි ඉවසල බැරිම තැන හොරෙන් අපි දිහා බැලුවත් එවා armyලාගේ ඇස් වලට හංගන්න බැරි උනා

දැන් සති ගානකින් මට හියොන්ගේ kiss එකක්වත් අඩුගානේ hug එකක්වත් හම්බුනේ නෑ අපි ලංවෙන හැම වෙලාවෙම ,pd nim බැන්නේ හියොන්ට

මාව hug කරන්න එපා
මන් දිහා වැඩිය බලන්න එපා

කොහොමද එහෙම ඉන්නේ හියොන් ඒනිසා ගොඩක් දුකෙන් ඉන්නේ

මමයි හියොනුයි එක room එකේ ඉස්සර හිටියත් අපී නිතරම video කරන නිසා දැන් ඉන්නෙ room දෙකක මුලු දවසම වෙන් වෙලා හිටිය උනත් එක room එකේ ඉන්න පුලුවන් කියලා අපි හිතුවත් දැන් එකත් නෑ

taekook video වැඩිවෙන එක company එකට නවත්තන්න බැරි උනා එහින් දා එක දවසක් රෑක අපි හැමොටම අපේ dorm එකේම meeting එකක් තිබ්බා

👱‍♂ පහුගියා මාස 6 taekook video , photos ගනන් කරන්න බැරි තරම් ශේයාර් වෙලා තියනවා එවා කැමති කොටසක් වගේම band එක ට බනින පිරිසක් දැන් හැදිලා

ටේ මන් ඔයාට එපා කියන එවා ඇයි කරන්නේ

මේ විඩියෝස් වල ඔයා jk දිහා බලනවා එවගේම,jkත් එකම කරනවා

මන් ඔයාලට කිව්වා මෙක වෙනවා කියාලා එත් ඔයලා කිව්ව් එක හංගන්න පුලුවන් කියලලා එත් දැන් මේ මොකද වෙලා තියෙන්නේ.....

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now