28*

849 114 11
                                    

Jk pov

🐰 මයි ටේයි බැලකනී එකට වෙලා ඉන්නකොට මොකක් හරි වැටෙනව ඇහුන නිසා  අපි ඇතුලට ගියා

🐰  අනේ මැනික......

🐯 බබා ගුකී .....

මගේ බබා එයා ඇදෙන් වැටිලා අඩන්න කට බෙරි කරන් හිටියත් එයා අඩන්නෑ

🐯 පුතේ  ගුකී

මට කරන්නේ මොනවද කියල හිතා ගන්න බැරුව මන් බබා ව,අරන් හෙලෙව්වා එත් සද්දයක් නෑ

🐯 කෝ දේන්න

ටේ බබාව අරන් බබවා අනික් පැත්ත හරවලා පිටට ගැහුවා

🐯 ගුකී කතා කරන්න්කෝ මැනික

ටේ බබාවගෙ පිටට තට්ටු කරනකොට ගුකී  කෑගහල ඇඩුවා

🐰 මැනික
එයාට මොක්ද උනේ

🐯 මන් හිතන්නෙ එයා ශෝක් වෙන්න ඇති

බබාගේ නලල නිල්  වෙල එයා නින්දෙන් පෙරලිලා

🐯 කෝ ගුකී අඩන්න එපා පුතේ මේ බබාගේ ටටා අනී අඩන්න,එපා

🐰 මැනික රිදෙනවද ම්ම්ම්

මන් බබාගේ ක්ලෝන් එක අරන් නිල් වුන,තැනට ගලා බබාව අරන් පපුවට තුරුල් කරගත්තා එත් එයා අඩන එක නැවැත්තුවෙ නෑ

🐯 මන් සොන්ග් ආන්ටිට කතා කරන්නද

🐰 ම්ම් හා

මන් බබාව නලවන අතරෙ ටේ සොන්ග් ආන්ටිට කොල් කලා

🐰 මොකද කිව්වේ

🐯 එයාට ටික වෙලාවක් යනකන් නිදා ගන්න,දෙන්න එපා කිව්වා රිදෙන හිනද වෙන්න ඇතිලු අඩන්නේ

🐰 ටේ අපිඑයාව ඩොක්ට කෙනෙක්ට පෙන්නමුද

🐯 ම්ම් හෙට පෙන්නමුද

🐰 ම්ම් මෙයා තාම අඩනවනේ

🐯 කෝ දෙන්න

මගෙ අතින් බබවා අරන් ටෙ නලවන්න ගත්තා

🐯 බොලේ සිදුනද බබා දගකරද ම්ම්ම් කෝ අප්පගේ බෝලේ හිනාවෙන්න 

ගුකී ටේ දිහා බලල ටික වෙලවකින් අඩන්නවා
  එයාව නලවගන්න දැන් එක් දෙයයි තියෙන්නේ

🐰  මැනික  කෝ එන්න

මන්  බබාව අරන්  ඇදේ ඉදගෙන ශර්ට් එකේ බොත්තම් ගලවල මගේ නිපල් එකට බබාව ලන් කලා

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now