13*

801 145 11
                                    

🐯කූ
ටේ කුකීව බැක් හග් කරන් කතා කලා

🐰 හියොන්.😭😭😭😭
මට බෑ ඔයා නැතුව ඉන්න ඔයාට පුලුවන්ද මන් නැතුව ඉන්න .
එකම groupඑකේ ඉදන් මන් දිහා බලනැතුව ඉන්න පුලුවන්ද හියොන් මෙක නවත්තන්න මට බෑ හියොන්  මාව දාලා යන්න එපා plzzz

එයලට කියන්නකො අපිව තේරුම් ගන්න කියලා 😭😭 මන් කොහොමද ඔයා නැතුව ඉන්නේ ..

කුකී ටේගේ පපුවට තුරුල් වෙලා හොදටම ඇඩුවා එත් ටේ ගේ කටින් එක වචනයක් පිට උනේ නෑ කුකීගෙ දුක නැතිවෙනක්න් එයගේ පපුවට තුරුල් වෙලා අඩන්න ඉඩ දුන්නා කුකී අඩල,ඉවර,වෙනකිට ටේ කුකීගේ මූන අත් දෙකට අරන් කුකී නලලට කිස් එකක් දිලා කතා,කරන්න ගත්තා

🐯 මාව කොච්චරක් විශ්වාශද මැනික
ටේ කුකීගේ ලිප් වල චූටි කිස් එකක් දීලා ඇහුවා

🐰මටත් වඩා 
කුකිත් ටේගෙ ලිප්ස් වලට කිස් එකක් දීලා කිවා

🐯 මට කොච්චරක් ආදරේද 😘

🐰 හියොන් ඔයා අහසෙ කෙලවර හොයාගන්න අන්න එතන්ට වෙනකන් ආදරෙයි 😘

🐯 මාව ඔනේද මට ඔයාව ඔනි තරම්ම 😘

🐰 ඔයාට මාව ඔනේ කොච්චරද ඊට වඩා මට ඔයාව ඔනී 😘

🐯 මට ආදරේනම් මාව ඔනි නම් මාව විශ්වාස නම්  ඔයාට අයේ මේවගේ එවට අඩන්න තහන්ම් මැනික ටේ කුකීව අයේට්‍ය් පපුවට තුරුල් කරන් කතා කරන්න ගත්තා

දන්නවද මැනික ඔයාව මට ගොඩක් වටිනවා ඔයගේ ආදරෙ මට ගොඩක් ඔනී ඒ හින්දා මන් ඔයගේ අත අල්ල ගත්තේ කවදාවත් මගදී දාලා යන්න නෙමේ අපිට මීට වඩා ප්‍රශ්න එයි ඒත් මේ අත කවදාවත් මන් අත අරින්නෑ
ටේ කුකී ගෙ අත තමන් ගේ පපුව උඩින් තියාගෙන් අයේ කතා කරන්න ගත්තා

ඔයා අඩනකොට මෙතන ගොඩාක් රිදෙනවා කූ ඔයාගේ ටෙට එක දාරාගන්න බෑ මැනික එහින්දා අයේ ඔයාව මන් අත අරී කියලා බය වෙලා මේ කදුලු ඉවර,කර ගන්න එපා බබා මන් ඉස්සලත් කිව්වා වගේ එන ඔන ප්‍රශ්නෙකදී මන් ඔයා ලග ඉන්නවා කු  මේ අත මීට වඩා තදින් අල්ලගෙන  එක මගේ ජීවිත කලෙටම ඔයා වෙනුවෙන් විතරක් රකින පොරොන්දුවක්

අයේ අඩන්න එපා රත්තරං

ටේ කියන හැම දේම කුකී අහන්හිටියේ ලොකු ආදරේකින්

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now