💕💞

765 89 42
                                    

affter 10 years

👼 හෙලෝ ආර්මී...... කොහොමද .....මම කිම් ටේගුකී
මාව මතකද

?? hello gukii how are you............

??taekook ,forever

? gukii Where's your Appaa and Papa ...?

👼 අප්පට යි පපාත් යි කීන් එපා අර්මි ගුකී vlive ආව කීලා ...... ඔයාලට කෝමද අනේ

මන් නම් හොදින් අප්පා ගියා ගමනක් ගුකීට තෙල්ලම්බඩු ගෙන්නවා කිව්වා පපා ගුකීට කෑම හදනෝ

ටේ ගුකීට දැන් අවුරුදු 7 ක් එයා ආර්මිලාව අදුර ගත්තේ මීට අවුරුදු 2කට කලින්

2 yeasr ago

june 13

අවුරුදු 14 කට කලින් ලස්ස්න හීනයක හැබෑ කරගන්න සෝල් නුවරට එකතු කොල්ලෝ 7දෙනෙක් මුලු ලොවක් තමන්ගේ හඩින් මන්මත් කරවලා එද පලවෙනියට වේදිකාවට පා තැබූ අදවන් දවසකම වේදිකාවට සමුදෙන්න තව විනාඩි කිහිපයක් විතරයි ඉතුරු වෙලා තිබුනේ
අන්තිම වතාවට ආර්මිලාට වේදිකව මත කතා කරන් මොහොත තමයි මේ

මිලියන ගනකේ ඇස් වල කදුලු අලුත් කරමින් නම්ජුන් කතා කරන්න ආරම්භ කලා

🐨 ආර්මි ..................................

ඔයාලා තමයි අපේ සාක්ශිය our proof.....

මේ අපු ගමනේ අපි සාරතකයි කියන්න කියන්න තියන එකම සාක්ශිය...

ආර්මි ජීවිතේ ඔයාලා වැටෙයි ඒත් නැගිටින්න දවසක් අපිට කියන්න ඔයාලගෙ කතාව අපිට අහන්න ඔනේ කියන්න ඔයාලා ගැන අපිට

බොහාරේ..........

🐷 ආර්මී.................

බොගෝශිප්තා.......... ආදරෙයි හැමදාම

🐱 කම්සම්නිදා....අර්මී

🐥 armyyyyyyyyyy

I love you........................

🦄 army your are my hope......

🐯 Army .....

I purple You

🐰 Army your are my universe ..............

අන්තිම වතාවට තමන්ගේ ආදරේ ආර්මිලාට බෙදලා වේදිකාව මත එකිනෙකාට තුරුල්වෙලා අඩන ගමන් කොල්ලො 7දෙන්නා වේදිකාව මත අන්තිම group hug එක දුන්නා .....

එත් ..................








👱‍♂ Army............ මන් PD nim
මට ඔයාලට කියන්න ලොකු කතාවක තියන්වා ........





𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now