23*

974 122 14
                                    

දින සති මාස ගෙවිලා ගියෙ ගොඩාක් ඉක්මනින්  ගිය ටිකේ තිබ්බ photoshoot ,vilive , concert  කුකීපුලුවන් උපරිමෙන්ම කලා

කුකී ට තිබ්බ ඉන්ටව් වලදී එයා බැගී ඇන්න්දා මොකද බබාව හංගන්න ඔන නිසා
  game show ලන් වෙනකොට එයා vilive ඇවිත් එයා practice කරනකොට වැටුනා කියලා  එයා අත් බැන්ඩෙජ් කරගත්තේ එයට games කරන්නබැරි නිසා
  එයාලට බබාව හංගන එක හිතට ලොකූ දුකක් උනා ඒ එක නොකර බැරි නිසා අනික හියොන් ලා එයාලගෙ හිත හැදුවා

කුකිගේ බබාට දැන් මාස 7ක් බන්ඩියත් දැන් ටිකක් ලොකුවෙලා

කුකීට මහන්සී වගේ කියපු නිස අද ටේ එය එක්ක dorm එලට වෙල හිටියා අනික් හියොන් ලා practice යන්නලෑස්ති වෙනවා

🐥කුකී අපි යනෝ පරිස්සමෙන් ඉන්න
ටේ මොනහරි ඕන උනොත් කතා කරන්නපන් හොදේ

🐰 හරී

හියොන් ලාගියාට පස්සේ ටේකුකී wash දාලා සාලෙට ආවා

🐰 ටේටේ මට බඩගිනි

🐯 ඉන්න බබා කෑම ගේනම්

ජින් හියොන් හදලා තිබ්බේ ගිම්පබ් ටේ එවා අරන් කුකී ලගට ආවා

🐰 අනී මට එපා ඔවා

🐯 මොනාද බබා ඔනේ

🐰 ටෙබොකි එක්ක කිම්චි ඔනේ

🐯 අහ්හ් ඔයා ඉල්ලනේ මන් හදන්න දන්නැති කෑමනේ රාමෙන් හදලා දෙන්නද

🐰 මට එපා රාමෙන්  හුම්
කුකී ගස්සලා කිව්වා
මොනා හරි ඔනේ කීවොත් හදන්න දන්නෑ රමෙන් හදන්නද අහන්වා හුම්  මන් සොන් ආනටිගේ cousin  නූනට කියලා හද ගන්නවා හුම් ඔයා රාමෙන්  හදාගන්න 😑😑

🐯 හදෝන්වා නුනාට කියලා කෑම ඔයාගේ කටේම ඉන්නේ ඒ නූනා බබා ඔයා ඔනවට වැඩී හොදේ ඇයි අප්පා මන් ඉන්නකොට වෙන උන්ට කියලා කැම හදා ගන්න හුම්
 
🐰 🤭 ඔම්මෝ මගේ හියොන්ගි ට කේන්ති ගිහින්  රතු වෙලා

🐯 😑 මන් යන්වා කෑම හදන

🐰 මාත් එන්නද  හදන්න දන්නවද

🐯 😑 එපා ඔතනම ඉන්න මන් හදන්  එන්නම්

🐰 හියොන්න්න්න්න්

🐯 මොක්ද

🐰 තලාද

කුකී හුරතල් මුනක් දාන්  ඇහුවා

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now