35*

750 127 25
                                    

@fillm shooting
ටේ location  එකට යනකොට camaerman ලා ඇර අනෙක් actors  හිටියේ නෑ මේ අතර චෝයිගේ ගෝලයා වුන සෑම් හිටියා ටේව දැක්ක ගමන් සෑම් ටේ ලගට ගියේ  තමන් ගේ කපටි සිතුවිලිත් සමගයි

🦇හෙලෝ mr kim how are you

🐯  i'm fine mr...

🦇 im sam

🐯 ah mr sam

🦇 මට සෑම් කියන්නකෝ

🐯 ok

🦇 ඉතින්  ස්ක්‍රිප්ට් එක කියෙව්වද

🐯අහ් ඔව් කිස් සීන් බෙඩ් සීන් වැඩි නේද

🦇 එවා නම් ඉතින්  නොමල් නේ

🐯 එවා එඩිට් කරන්න බැයිද සෑම්

🦇 එවා ඉතින් ප්‍රොඩියුසර තමයි බරව ඉන්නේ

🐯ok

🦇 mis jenii  ඉන්නවා අතන කතා කරන්නකෝ ගිහින්

🐯 අහ් ඔකේ අනික් අය කෝ

🦇 තාම ඇවිත් නෑ ඔයා ජෙනී මිස් එක ගිහින් ස්ක්‍රිප්ට් එක බලා ගන්නකෝ අහ් මන් තමයි ඔයාලව බලා ගන්න ඉන්නේ

🐯 අහ් හරී

ටේ කරන්න දෙයක් නැති කමටම ජෙනී ලගට ගියා

🦇 කෙල්ල වැඩ පටන් ගත්තොත් හොදයි

තමාටම කියාගත්ත සෑම් එතනින් ගියේ ජෙනී එක්ක කතා කරපුවා එවිදියට වෙන්න කියලා හිතමින්

flash back

🦇 good morning miss

🐳jenii

🐳 good morning mr ..

🦇 සෑම්  එන්න මිස් මේ පැත්තට

🐳 ලිසා මන් යනවා ඔයා පරිස්සමෙන් යන්න

🐬 lisa

🐬 all best

ලිසා ගියාට පස්සේ ජෙනී සෑම් ලගට ගියා

🦇 ඉතින් මිස් ටේ හියොන් නම් පරක්කු වෙයි නේද

🐳 එක නම් දන්නේ නෑ එයාගෙ no  මොකුත් නෑ නේ ..

🦇 දැන් ඉතින් ආවාම ඉල්ල ගන්න පුලුවන්නේ

🐳 එක නේ

🦇 කොහොමද band එකේ වැඩ එහෙම 

🐳හොදයි මේ දවස් වලන් සිංදුවක් ලියනවා අපි

🦇 ටේ එක්ක රග පාන් කැමතිද

🐳 ඔව්ව් එයා මගේ cru..sh එක ☺️☺️

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now