6*

1K 179 9
                                    

At party

ටේ party එකට ගිය වෙලේ ඉදන් එක එක විදියට photos ගහලා ජිමින්ට,එව්ව ජිමින් එවා කුකීට පෙන්නුවා මුල ගත්ත photos වලට කුකී ලස්සනයි කිව්වත් පස්සෙ එව්ව එවට කුකීට කෙන්තිගිහින් හිටියේ

ටේ party එකට ගිය වෙලේ ඉදන් එක එක විදියට photos ගහලා ජිමින්ට,එව්ව ජිමින් එවා කුකීට පෙන්නුවා මුල ගත්ත photos වලට කුකී ලස්සනයි කිව්වත් පස්සෙ එව්ව එවට කුකීට කෙන්තිගිහින් හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔම්මෝ කුකී මේ බලන්න්කෝ අදනම් කොල්ල කෙල්ලෙක් දාගෙන මයි එන්නෙ ඇවිලෙන ගින්නට පිදුරු දාන ජිමින් පටන් ගත්තා

මාර hot නේ කුකී ..
ටේ හිටියේ වයින් ග්ලස් එකකුත් අතේතියගෙන ශර්ට් එකේ බොත්තම් 3කුත් ගලවන්
මෙක දැක්කම කුකීගේ රතු කට්ට පයිනන ඔන්න මෙන්න තිබ්බෙ..
ඉට පස්සෙ එවපු photo වල ටේ හිටියෙ හොදටම මත් වෙලා වගේ අනික් හියොන් ලගෙ අගේ නැගගෙන

 ඉට පස්සෙ එවපු photo වල ටේ හිටියෙ හොදටම මත් වෙලා වගේ අනික් හියොන් ලගෙ අගේ නැගගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන්නම් කුකී ගේ රතු කට්ට පැන්නා... කුකි එතන තිබ්බ ස්ටූල් එකට පයින් ගහල වීදුරුවකුත් පොලොවෙ ගහලා room එකට ගියා

එයා එහෙන හැසිරෙන්නෙ කාට පෙන්නද
එච්චර බොත්තම් ගලවගෙන අහ්හ්හ් 😡😡😡
අද මන් ඔයාට හොද වැඩක් කරන්නම්
අනික් කොල්ලන්ගෙ ඇග උඩ නැගගෙන ඉන්නවට .

කුකී ට කෙන්ති ගිහින් කියල දැනගත්ත ජිමින් තනියම හිනා වෙවී roomඑකට ගිහින් නිදා ගත්තා

@ 12.00 am tae's room

ටේ එන්න ටිකකට කලින් කුකී ටේගේ room එකට ගිහින් ඇදේ ඉදගෙන හිටියේ

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now