19*

1K 140 20
                                    

Morning

🐯 අප්පා good morning

🧔 ටේගේ අප්පා

අහ් පුතා good morning

🐯 අප්පා මෙහෙ එන්න පුලුවන්ද වැදගත් වැඩ කට

🧔හරි එන්නම්

🐯 ඔම්මත් එක්කන් එන්න හොදේ

🧔 හරි පුතා අද හවස් වෙද්දි එන්න්ම්

🐯 හරි අප්පා

🐯 කූ නැගිටින කෝ

🐰 ම්ම්ම්ම්

🐯 දැන් දවල් වෙන්නත් ලගයි මැනික

🐰 ඇග රිදෙනවා

🐯 මන් බෑ කිය්ද්දි ඔයාට නේ ඔන උනේ

ටේ කුකීගේ කම්මුලක් හපමින් කිව්වා

🐰 ම්ම්ම්ම් රිදෙනවා අනේ .

🐯 එත් මට හපන්න්මයි හිතෙන්නේ

🐰 යනවා යන්න කොටි හපුවා

🐯 යන් wash දාන්න

🐰ම්ම්ම්ම්

ටේ කුක් දෙන්නා wash දාලා පහලට එන්කොට කුකීගේ ඔම්මා dorm එක අස් කරනවා අප්පා  පත්තරක් බල බල ඉන්නවා

👨‍ අහ් නැගිට්ටද

🐯 හී ඔව් අප්පා

👨‍ අහ් කුකී

🐰 හී

අප්ප එයාලට චාටර් එකට වගේ හිනා උනා

🐯 මොකද අප්පා

👨‍ නෑ නිකන්

👩‍ එයා ඊයේ රෑ ඉදන්ම ඔහොමයි

🐰 ඔම්මා මීට පස්සෙ රෑට කාමරේට එන්න එපා මන් දන්නවා ඇයි අප්පා හිනා වෙන්නෙ ඇයි කියලා...

🐯 මේ කූ කන්න එන්න

🐰 කන්න බෑ

🐯 බෑ කියලා බෑ

🐰ම්ම්ම් බෑ

🐯 බබටත් බඩගිනි ඇති එන්න්කෝ කන්න

🐰 නූ එයාට බඩගිනි  නෑ

🐯 කුකී මන් කවන්නම් එන්න

🐰 බෑ අනී කන්න

🐯 ජන්කුක් එනවද නැද්ද ටේ තරහ මූනක් හදන් ටිකක් සද්දෙන් ඇහුවා

🐰 එනව හුම්

👨‍ අන්න එහෙම තමයි ඉන්න ඔනේ පුතා නැත්තම් මෙයාගෙ හුරතලේ වැඩී

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now