12*

811 145 13
                                    

ටේ කුක් ලෑස්ති වෙලා පහල ට එනකොට ජින් හියොන් ජූන් හියොන් එක්ක සුපුරුදු පරිදි වලියක්
🐨 මේක මන් එනකොට වැටුනා මන් හිතලා වැට්ටු වෙනෑ

🐹 ඇයි ඔයා එනකොට හුලං හමනවද මේ ජූන් මට බොරු කියන්න එපා ඔයා එක ඇලූව නිසයි එක වැටුනේ

ජූන් හියොන් villa එකට ආපු වෙලේ ඉදන් ලස්ස්න කැටයම් දාපු වීදුරු හංසයෙක්ට ඇහැදාගෙන හිටියේ  ජින් හියොන් ජූන් හියොන් ට කියලා තිබ්බේ එකට අත තිබ්බොත් බලා ගන්නම් කියලා
ඉතින් ජූන් හියොන්ට ඔක අල්ලන්න ජින් හියොන් ඉද්දි බැරි නිසා එයා කෑම හදන්න ගිය ගමන් එයගේ නලිය නලිය තිබ්බ ඇගිලිවලට සහනය දෙන්න වීදුරු හංසයව ඇල්ලුවා

ජූන් හියොන් villa එකට ආපු වෙලේ ඉදන් ලස්ස්න කැටයම් දාපු වීදුරු හංසයෙක්ට ඇහැදාගෙන හිටියේ  ජින් හියොන් ජූන් හියොන් ට කියලා තිබ්බේ එකට අත තිබ්බොත් බලා ගන්නම් කියලාඉතින් ජූන් හියොන්ට ඔක අල්ලන්න ජින් හියොන් ඉද්දි බැරි නිසා එයා කෑම හදන්න ගිය ගමන් එයගේ නල...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අල්ලා තියන තැනිම තියන්න ජූන්ට ඔනකම තිබ්බත් හංසයව හැදුවේ කොහොමද බලන්න එහාට මෙහාට හරවන්කොටම

සලාං.......

🐹 ඔයාට කිව්වා ලස්සනට තියන දේවල් අල්ලන් එපා කියලා ඇල්ලුවට කමක්නෑ කියමුකො එක්කේ උපත හොයන්න යන්වා අන්තිම ට එකේ විපත කරලා තමයි නවතින්නේ තමුන්ගේ ඔය සූක්ශම මොලේට තේරෙන්නැදා වදුරෙක් වගේ හැමදෙයක්ම අල්ලන් ඔනේ නෑ කියලා අහ්හ්😡😡😡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐹 ඔයාට කිව්වා ලස්සනට තියන දේවල් අල්ලන් එපා කියලා ඇල්ලුවට කමක්නෑ කියමුකො එක්කේ උපත හොයන්න යන්වා අන්තිම ට එකේ විපත කරලා තමයි නවතින්නේ තමුන්ගේ ඔය සූක්ශම මොලේට තේරෙන්නැදා වදුරෙක් වගේ හැමදෙයක්ම අල්ලන් ඔනේ නෑ කියලා අහ්හ්😡😡😡

🐨 අහන්නකෝ මන් එකක් ගෙනත් තියන්නම් ඔයා කේන්ති ගන්න එපා කෝ යමු මන් කෑම හදන්න උදවු කරන්නම්

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now