4*

1.2K 193 8
                                    

jimin pov
ටේ මේ ඔයා සෙල්ලම් කරලා ඉවර නම් මත් එක්ක එලියට යන්න එනවද පොඩ්ඩක්

හරී චීමී එන්නන් මම .... කුකී මන් චීමි එක්ක එලියට ගිහින් එන්නම් හොදේ

හ්ම්ම්ම් හරි හියොන්ගී 😞

අහ්හ් ඔය  ඉතින් මූන බෙරි කරගන්න එපා කූ මන් ඉක්මනට එන්නම්

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

අහ්හ් ඔය  ඉතින් මූන බෙරි කරගන්න එපා කූ මන් ඉක්මනට එන්නම්

හරී...😚😚

අහ්හ් අද මන් දැන ගන්නම් කෝ දෙන්න මොකදමේම කියලා මේ චීමීගෙන් හන්ගන්න බෑ මොකුත් හුම් ..

ඔය එන්නේ පෙට්ටි හිනාවත් දගෙන

ඔය එන්නේ පෙට්ටි හිනාවත් දගෙන

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

චීමියෝ .
.
අහ් අනෙ පල බන් උබට මාව මතක නෑනේ ඉතින් දැන් ...

අනේ එහෙම නෑ කොටෝ ඔයා මගේ සොල්මෙට් නේ...
අපි කොහෙද යන්නේ දැන්

යන්නෙද උබව මොහනේ කරන්න පුලුවන් තැනකට

අහ්හ් ඒ මොකටද

උබේ හිතේ තියන එවා දැන ගන්න

මගේ....

ඔව් නැතුව මගෙ නෙමෙ

ඉතින් මන් ඔයාට නොකියන දෙයක් නෑනේ...

අහ්හ් එත් මට හිතෙනවා මොකක් හරි උබ හිතේ තියන් ඉන්නව කියලා..  ඉතින් උබට මට කියන්න මොකුත් නැද්ද

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  حيث تعيش القصص. اكتشف الآن