25 *

889 116 11
                                    

@ taekook room
   8.00 pm

tae pov

නිදාගන්න ආවට මට නින්ද ගියෙ නෑ එත් මගෙ මැනික කැට දෙක මට තුරුල් වෙලා නිදි

කුකී හිටියේ මගෙ අත් උඩ ගුකී හිටියේ මගේ පපුව උඩ

මේ ලොකේ මාව ජීවත් කරවන්න හේතුව තමයි

මන් ගුකී ගේ ඔලුව අතගගා අනික් අතින් කුකීව තවත් තුරුල් කර ගත්තා

කුකී පපා කෙනෙක් උනාට තාම චූටී එයා තාම හුරතල් බබාගෙ වැඩත් එක්ක එයාට මහන්සි නිසා මට ඒ හුරතලේ මග ඇරිලා තියෙන්නේ

සමහර වේලාවට මන් ගුකීව හුරතල් කර කර ඉන්නකොට එයා තොලුත් පෙරලන් ඇස් බෝල කරන් බලන් ඉන්නවා මොකද කුකීගේ තැන දැන් ගුකී අරන් නිසා

එතකොට මන් එයාවත් තුරුල් කර ගන්නවා

🐰 ටේ

🐯 ඔහ් ඔයා නැගිට්ටද බබා

🐰 හ්ම්ම්  මොනද කල්පනා කරන්නේ

🐯 මොකුත් නෑ බබා

මන් එයාගේ ඔලුව අත ගගා කිව්වා

🐰 මෙයා දොයිනේ   කවන්නත් බැරි උනා

🐯 සොන්හ් ආන්ටි කවන්න ඇති බබා නැත්තම් මෙයා ඇහැරෙනවා

🐰 ම්ම් මෙයව ඇදෙන් තියන්නද

🐯ඔහොම හිටපුදෙන්    කුකීට ඔන වෙලා තියන දේ තේරුන නිසා මන්  එහෙම කිව්වා

🐰 ම්ම්ම්ම්

🐯 මොකෝ

🐰 හැමදේම එයා අයිති කරන් හුම්

🐯 එයා අපේ බබා නේ

🐰ම්ම්ම්ම්

ඔහ් මන් කිව්වේ මෙයාටත් ඔනී හුරතල් වෙන්න

🐯කුකී

🐰 ම්ම්ම්

🐯 මෙයාව කොට් එකෙන් තියන්න

🐰 ඇහැරෙයිද

🐯 නෑ නේ නැත්තම් ඇදෙන් තියන්න

කුකී බබාව අරන් ඇද කොනේම තියලා එයාගේ ටටා වයි කුකීවයි දෙපැත්තේ තිබ්බා .

🐯 ඇයි එච්චර දුරින් තිබ්බේ

🐰 ම්ම් එච්චර දුර නෑ මේ මට ටග් ගාලා එයා ලගට යන්න පුලුවන්

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now