34*

971 109 18
                                    

pd nimගේ අවසරේ ඇතුව ටේ එයගෙයි බබාගෙ බඩු අරගෙන එලියට ආවා

🐰 හියොන් මොකද උනේ

🐯 මොකුත් නෑ කුක් යමු අපි

🐰 යන්න කිව්වද

🐯 ඔව්   බබාට අඩුද දැන්

🐰 අමාරු වෙන් නිදි කරව ගත්තේ ටික අඩුයි

🐯 මෙයාව මන් ගන්නම් ඔයා ශර්ට් එක හදාගන්න

🐰 බබාව ගත්තට කමක් නෑ මෙක,ඇරන් යන්නම් මගෙ sixpack එකත් අයේ හැදිලනේ

🐯 කුක්..

ටේ ටිකක් රවල බැලුවා

🐰 හරිහරි මගේ ස්විට් හාර්ට්
කියලා ශෙප් එකෙ ටේගෙ ලිප්ස් වලට කිස් එකක් දීලා

මන් challenge  එක win කලා

කිව්වා

🐯යාඔය ජිල්බොලඇස් දෙක හින්දාතමයි සේරම

🐰 😅😅😅  

🐰 ටොප් මන් ඔයාගෙ sexy night  එකේ

🐯 නටපන්  දැන් යමු බබාට සීතල අල්ලයි එලියෙ ගොඩක් සීතලයි

🐰හියොන් ඔයා ජැකට්ස් ගෙනවද

🐯 අහ්හ් ඔව් එත්

🐰 ඇයි

🐯 නෑ බබා ඔයා  මෙයාව පපුවට තුරුල් කරන් උඩින් ජැකට් එක දාගන්න්
කෝ එන්නකො දාන්න

ටේ බබාව කුක්ට දීල   දෙන්නටම උඩින් ජැකට් එක දැම්මා

එතකොට කුක්ගේ අතේ බබා ඉන්නව කියල පෙන්නෙ නෑ

🐰 හරිද දැන්

🐯 ඔව් මන් බඩු අරන් එන්නම්

🐰 ඉතින් යමු මාත් ඉන්නම්

🐯 ඔයා යන්නකෝ

🐰 ඇයි  මොකෝ මව යවන්න හදන්නේ  මෙ කෝ ඔයා අදින්නෙ නැද්ද ජැකට් එක

🐯 බබා මෙකයි මට  බඩු ලෑස්ති කර ගන්නකොට ඔයාගෙ ජැකට් එක ගන්න අමතක උනා මන් හිතුවෙ ඔයා අරන් ඇති කියලා ඉතින්  .

🐰 ඔයාගෙ එක මට ඇන්දුවා එහෙම නේ

🐯 හරි හරි දැන් ඔයා යන්නකො

🐰බෑ ඔයා අසනිප වෙයි

🐯නෑ බබා ටික දුරනේ ඔයා යන්න  ඉස්සල්ලාම

𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐛𝐚𝐛𝐲 𝐠𝐮𝐤  Where stories live. Discover now