06 කොටස

487 158 38
                                    

"ආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආාආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආාආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආාආආආආආආආආආආ"

දැනුන සීතල ස්පර්ශයත් එක්ක ජිමින් අතෙ හිර වෙලා තිබුන බන්දේසිය බිමට අත ඇරලා මහ හයියෙන් කෑ ගහනකොට වැටුනු බන්දේසිය කෑලි කෑලි වලට කුඩු වෙලා ගියෙ මහ ශබ්දයක් නගමින්.





"හො...හොල්ම....න්... ආආආආආආආආාආආආ..... සාතන් ඇවිත්... ආආ.... මාව බේරා ගන්න.. සාතන්..."

පපුවෙ කුරුසිය සටහන් කර ගන්න ගමන් කෑ ගැහුව ජිමින් ආපහු හැරෙනකොට තමන් ඉස්සරහ හිටගෙන තමන්ගෙ උරහිස උඩට අත තියන් ඉන්න අඩ අඳුරෙ පෙනුන මිනිස් රූපය  දිහා බලාගෙන බයෙන් කෑ ගහනකොට ඒ මිනිස් රූපය ජිමින්ගෙ අත, ඔහුගෙ සීතල අතින් ග්‍රහණය කර ගත්තා.





"අත අරින්න.. ප්ලීස් මට යන්න දෙන්න.. අනේ.. මිනිස් බිල්ලක් ඕනෙ නම් මේ...කෙ අයිතිකාරයා ජ...න්කුක් ව අල්ලා ග...ගන්න.. මිනිහත් යකෙක් වගේ.. ඔ..යාටම ගැලපෙන..වා. ප්ලීස් මට යන්න දෙන්...න.. ප්ලීස්... බෙග් යූ... ප්ලීස් සාතන්"

ජිමින් ගැහෙන ගමන් කෑ ගහනකොට ඒ මිනිස් රූපයෙ මුහුණෙ ඉරියව් තව තවත් කෝපයෙන් දැඩිවෙනකොට දිගු කරපු නිදහස් අත ජිමින් අසලට එනකොට , ජිමින් තවත් හයියෙන් කෑ ගහන්න ගත්තෙ දැනුණ බයට.



"ආආආආආආආආආආආආආආආආආආ!!!"

"ෂට් අප් ඉඩියට්. මම ජන්කුක්!"

ඉදිරියට අත දිගු කරලා ජිමින්ගෙ එහා පැත්තෙ තිබුන ස්ටූල් එක මත තිබුණු ටේබල් ලෑම්ප් එක ඔන් කරපු ජන්කුක් තරහෙන් කෑ ගහනකොට වැටුනු එලියත් සමග ජන්කුක් ගෙ කෝපයට පත් මුහුණ අඳුරා ගත්ත ජිමින් වේගයෙන් ඇසි පිය හෙළන ගමන් ජන්කුක් දිහා බලාගෙන හිටියා.


"ජ...න්කුක්.. මට තව පොඩ්ඩෙන් හාට් ඇටෑක් එ........."

"මම තමුසෙලාට පැහැදිලිව කියලා තියනවා නේද මගෙ රූම් එකට එන්න එපා කියලා.. තමුසෙගෙ භාෂාවේ ප්‍රශ්නයක්ද?  ස්පාඤ්ඤ හා ෆෙන්ච් හරි භාෂාවලින් තමුසෙට මම ඒක ආයෙමත් සැරයක් පැහැදිලි කරන්න ඕනෙද ආ...?"

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now