11 කොටස

434 149 46
                                    

විශාල වයිට් රෝස් මල් බොකි එකත් අත් වලට හිර කර ගත්ත ජිමින් තමන්ට හැකි ඉක්මනින් ආයෙත් වතාවක් රඟහල වෙත දුවගෙන යන්න පටන් ගත්තෙ ජන්කුක් ව යාලු කර ගන්න සිහින මවන ගමන්.

ජන්කුක් කොතරම් අහංකාර විදියට හැසිරුනත් තමන් ජන්කුක් ව දුකට පත් කලා කියන හැගීම ජීමින්ගෙ හිතට නිතරම පාහේ වද දුන්නා.

විනාඩි කිහිපයකින් රගහල වෙත 'ඉගිලුනු' ජිමින් වැසුනු දොර ලගට ගිහින් බර හුස්මක් ඉහලට ඇද්දා.






"මේ නපුරු ඇස් මාව මරන් කයිද? ඩෙවල් දාලා කයිද? බැදලා කයිද? චොප්සි හදයිද? නැත්තං වයිට් සෝස් දාලා අමුවෙන්ම කයිද?"

"මයි ගෝඩ් මට අමතක උනානෙ සැලඩ් දාලා කන්නත් ඉඩ තියනවා!"

" ජිමින් , ඒ බීස්ට් ට ඔච්චර බය වෙන්න දෙයක් නෑ. බීස්ට් කෙනෙක් උනත් වෙජිටේරියන් වෙන්නත් පුලුවන්. හරි ඕකේ. ඇතුලට යන් ජිමින්. ෆයිටින්"

තමන්ටම මුමුණා ගත් ජිමින් දොර හිමිහිට විවෘත කරලා ඇතුලට හිස දැම්මා.

ඇතුලට හිස දැම්මාත් එක්ක ඇසුන නිහඬ රගහල දෝංකාර නංවන පියානෝ වාදනයක මිහිරි ස්වරය ජිමින්ගෙ ඇගෙ හිරිගඩු පිපෙන්න සමත් උනා.

"හොල්මන්ද?"

ගැහෙන හදින් තමන්ටම මුමුණා ගත්ත ජිමින් විශාල ශාලාවට ඇතුලු වෙලා රගහල වටා යැවුව ඔහුගෙ දෑස් පියානෝව ඉදිරිපිට වාඩි වෙලා පියානෝව වාදනය කරන ජන්කුක් අසල නතර උනා.




Oh the wisdom of the Father's heart
ඕ පියෙකුගේ හදේ ප්‍රඥාව

Oh the depths of your unfailing love
ඕ නොමැකෙන ආදරයේ ගැඹුර

Oh the comfort in my Savior's arms
මගේ ගැලවුම්කරු ගේ දෑත් අතර දැනෙන සැනසීම

That I would run to where you called me
(එම නිසා) මා ඔබ මට කතා කරන ඕනෑම තැනකට දුව එනවා

And I know the future
මම අනාගතය දන්නවා

Is still unseen
තාමවත් නොදැක්ක

The depths of your wisdom
ප්‍රඥාවේ ගැඹුර

No mind conceived
පිලිසිඳ නොගත් මනස

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now