30 කොටස

354 109 38
                                    

"ආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආ
X 100000000000000000000000"

"මාව අත අරිනවා නපුරා... මාව එලවන්නෙ මොකද අනේ....."

"ජිමින් පව්... ජිමින් පව්නෙ ගොඩාආආක්. කුකී ජිමින්ට රිද්දනවා නේ..."

"ජිමින්ව තියා ගන්නකෝ කුකීඊඊඊඊඊඊඊඊඊඊ"

උදෑසන නැගිට්ටට පස්සෙ ජිමින් ට පිරිසිදු වෙන්න උදව් කරපු ජන්කුක් ජිමින් කෑ ගහද්දීම ජිමින්ට ඇදුම් අන්දලා උස්සගෙන එලියට අරගෙන ආවේ කොට ෂෝටක් විතරක් ඇඳගෙන.




"නපුරාආආආ... ඇයි මාව එලියට දාන්නේ..."

ජිමින් තොල් දෙක නොපිට පෙරලා ගත්තා.

"ලව් , අපි අද යන්නෙ ගොඩක් වැදගත් වැඩකට ඕකේ. ඒක හින්දා ඔයා එලියට වෙලා ඉන්න. මට documents ටික රෙඩි කර ගන්න ඕනෙ"

ජිමින්ගෙ නහයට තට්ටු කරලා ජන්කුක් කිව්වම ජිමින් අත් දෙකෙන්ම නහය වහ ගත්තා.


"ගොඩක් අමාරු නෑ නේද ජිමින්"

"අමාරුයි!! නපුරු ඇස්" ජිමින් බුම්මා ගත්තා.


"ම්... ඔයා ටේහ්‍යුන්ගෙ ෂොප් එකට ගිහින් බඩ පිරෙන්න හොඳ බ්‍රෙක්ෆස්ට් එකක් ගන්න ඕකේ? මම ඇවිල්ලා පේ කරන්නම්"

ජන්කුක් ජිමින්ට කියනකොට බුම්මගෙන අත් දෙක පපුවට බැඳගෙන හිටපු ජිමින් ගෙ මූණේ නොදැනුවත්වම හිනාවක් ඇඳුනා.


"යූ ලයික් ඉට් රයිට්? කෝ යන්න ඉතින්. දුවන්න"

ජිමින්ගෙ කම්මුලක් මිරිකපු ජන්කුක් කියනකොට ජිමින් ඉස්සිලා ජන්කුක් ගෙ ඔලුවට ගැහුවා.


"මට දුවන්න බෑ මෝඩයා."

තරහෙන් කියපු ජිමින් කොර ගහ ගහ තමන්ට ගස්සලා දොර ඇරගෙන යන හැටි ජන්කුක් සිනහ මුසු මුහුණින් බලාගෙන ඉඳලා ආපහු හැරුනා.


__

"හායි ටේ"

"ඔහ්. ගුඩ්මෝනින් ජිමින්. මොකද මේ උදේ පාන්දර"

ජිමින් දොරත් ඇරගෙන ඇතුලට එනකොට මේසයක් පිහ දදා ඒප්‍රන් එකක් ඇඳගෙන හිටපු ටේහ්‍යුන් ජිමින් එක්ක කට පුරා හිනා උනා.



𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Où les histoires vivent. Découvrez maintenant