26 කොටස

331 127 78
                                    

"ජිමින්... ජිමින්.. බලන්නකො.. ජිමින්"

"ජිමින් ලුක් ඇට් මී. ජිමින්?"

"මයි ලව්? මොකද උනෙ my marigold?"

ජන්කුක් ක්‍රිස්මස් ට්‍රී එක යට බිම ඉඳගෙන බුම්මගෙන අත් දෙක පපුවට කරලා බැඳගෙන රෝස පාට මොචී බෝලයක් වගේ වාඩි වෙලා ඉන්න ජිමින්ගෙ අවධානය ගන්න උත්සාහ කලා.



"ලව්.. මේ බලන්නකො. මම ඔයාට ලොකු සෙල්ලං ප්ලේන් එකක් ගෙනාවා"

ජන්කුක් අසරණ විදියට ජිමින්ට තමන් ජිමින්ට තෑග්ගක් විදියට ගෙනාව ප්ලේන් එක පෙන්නුවාම ජිමින් ජන්කුක් දිහා හොරෙන් බැලුවාම ජන්කුක් අහිංසක විදියට ජිමින් දිහා බලාගෙන හිටියා. ජන්කුක් ගෙ බලාපොරොත්තු සම්පුර්ණයෙන්ම බිද දාන ගමන් ජිමින් ගස්සලා අහක බලා ගත්තා.

ජන්කුක් ප්ලේන් එක පෙන්න පෙන්න ජිමින්ගෙ අවධානය ගන්න වගේම ජන්කුක් ම බිව්ව සැන්ටා ගෙ හිස් උන කප් එක ජිමින්ට පෙන්නන් ට්‍රයි කලත් ජිමින් නොබලපු නිසා ජන්කුක් අන්තිමේදී කතා කරන්න තීරණය කලා.



"ජිමින් මොකද උනේ.. මේකට කැමති නැද්ද?"

"ජිමින් ලුක් ඇට් මී.. මේක බ්රූම් ගාලා උඩ යනවා"

ජන්කුක් ජිමින්ගෙ මූණ ඉස්සරහට ටෝයි ප්ලේන් එක අල්ලන ගමන් කිව්වත් ජිමින් ගනන් ගන්නෙ නැතුව ඉස්සරහ බලා ගෙන හිටියා.



"ජිමින්...?"

"කුකී....?"

"යස් මයි marigold?"

අන්තිමේදී ජිමින් ජන්කුක් දිහා අහිංසක විදියට බලන කොට ජන්කුක් සෙනෙහසින් මිමිණුවා.



"කු..කී මම ඔයාගෙන් ප්‍රෙග්නන්ට් උනොත් , ඔයා මාව දාලා යනවාද?"

ජිමින් එක පාරට ම ජන්කුක් ගෙන් අහනකොට ජන්කුක් ගල් ගැහුනා.

"ජිමින්. මොනවද කියන්නේ. මම ඒ වගේ මිනිහෙක් කියලා හිතුවද?"

ජන්කුක් ජිමින් ගෙ මූණට වැටුනු කොණ්ඩෙ පිටිපස්සට කරනකොට ජිමින් අත් දෙක දෙපැතත්ට කරලා තමන් ඉස්සරහ දණ ගහගෙන ඉන්න ජන්කුක් ව බදා ගත්තා.


"එයාව ඇබෝට් කරන්න කියන්නෙත් නෑ?"

ජන්කුක් ට තුරුල් වෙලා ජිමින් මුමුණනකොට ජන්කුක් ජිමින්ව පපුවට තද කර ගත්තා.

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Tahanan ng mga kuwento. Tumuklas ngayon