31 කොටස

324 104 33
                                    

"ජිමින්? මොනවද කල්පනා කරන්නෙ?"

ට්‍රේන් එකෙ ජනේලය ලග වාඩි වෙලා ජන්කුක් ගෙ උරහිසට ඔලුව තියාගෙන හිටපු ජිමින්ගෙ කොන්ඩ ඇවිස්සුව ජන්කුක් අහනකොට ජිමින් ඔලුව දෙපැත්තට හොලවලා ජන්කුක් ගෙ ෂර්ට් එක එයාගෙ චූටි ඇගිලි වලට තද කරලා මිරිකා ගත්තා.



"ජිමින් දන්නවාද අපි කොහෙද යන්නෙ කියලා"

"නොව්"

ජිමින් තොල් උල් කරලා ජන්කුක් දිහා බලලා කියනකොට ජන්කුක් ජිමින්ගෙ උල් උන තොල් වලට පොඩි කිස් එකක් දිලා ජිමින්ගෙ ඇස් වලට එබුනා.



"එහෙනම් ප්‍රශ්න අහන්නෙ නැත්තෙ?"

"බිකෝස් මම ජන්කුක් එක්ක යන ඕනෙම තැනකට යනවා. මගෙ සේෆ් ප්ලේස් එක තමා කුකී"

ජිමින් ජන්කුක් ගෙ අතක් බදාගෙන කියනකොට ජන්කුක් ජිමින්ගෙ නලල කිස් කලා.


"අපි යන්නෙ මගෙ ඩැඩ් ව පොඩි කාලේ හදා ගත්ත ඩැඩ්ගෙ ආන්ට්ව හොයාගෙන. නම ඩැඩ් ගෙන් අහලා තිබුණට මම එයාව කවදාවත් දැකලා නැහැ"

ජන්කුක් ජිමින් ට කියනකොට ජිමින් ජන්කුක් දිහා උනන්දුවෙන් බැලුවා.


"යස් ජිමින්. ඩැඩ්ගෙ මිනීමරුවා ගැන හෝඩුවාවක් හොයාගන්න විතරයි මට ඕනෙ."

ජන්කුක් ජිමින් ගෙ කොන්ඩෙ අවුස්සනකොට ජිමින් හිනා වෙලා ජන්කුක් ගෙ පපුවට තුරුල් උනා.


"අපිට හෝඩුවාවක් හම්බ වෙයි නේද ජිමින්?"

"අයි හෝප් සෝ. අපිට අනිවාර්යෙන්ම හම්බවෙයි"

ජිමින් ඉස්සිලා ජන්කුක් ගෙ කම්මුලක් මිරිකනකොට ජන්කුක් ජිමින්ව එහාට කරන්න හැදුවා. ජන්කුක් තල්ලු කරනකොට තරහා ගත්ත ජිමින් ජන්කුක් ගෙ කම්මුල් අත් දෙකෙන් ම මිරිකනකොට ජන්කුක් ජිමින්ව තවත් හයියෙන් තල්ලු කලෙ ජිමින් මිරිකන එක ජන්කුක් ට රිදුන නිසා.



"යූ ෆූල්. මා එලවන්න එපාආආආආආආආආආආආආආආආආ"

හයියෙන් කෑ ගැහුව ජිමින් ජන්කුක් ගෙ ලැප් එක උඩ කකුල් දෙක දෙපැත්තට කරලා නැගලා හයියෙන් කම්මුල් මිරිකනකොට ජන්කුක් ජිමින්ව තල්ලු කලා.

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now