40 කොටස

395 101 44
                                    

"ඕකෙ මිස්ටර් පාර්ක්. එහෙනම් ඔයාට දැන් යන්න පුලුවන්"

ජන්කුක් හා ජන්ගුක්ගෙ මේන් ඩාන්සින් පාර්ට්නර් නිසා වගේම ඇන්ඩීනෝ විසින් කරපු ලිලීගෙ මරණය ගැන දැන ගන්න ජිමින්ව කට උත්තර දෙන්න පොලිස් ස්ටේෂන් එකට ගෙන්නුවා. ජිමින්ගෙ මම් නැති වෙලා තිබුණෙ ඇන්ඩීනො අතින් නිසා ජිමින්ව පොඩ්ඩක් සැක උනාට එයාගෙ මානසික තත්වෙ ගැන හිතලා වැඩියෙ ප්‍රෙශර් කරන්නෙ නැතුව පොලිසියෙන්  පොඩි පොඩි කට උත්තර ටිකක් ගන්නකොට ජිමින් ගානට මොලෙ කල්පනා කරලා උත්තර දුන්නා.


"ඕකෙ ඔෆිසර්. මම එහෙනම් යන්නම්"

ප්‍රශ්න කරලා ඉවර කරලා යන්න අවසර දෙනකොට හිනාවක් දැම්ම ජිමින් නැගිටිනකොට ඔෆිසර් ඩේවිඩ් සහ එයාලගෙ උදව්වට ආව අනිත් ඔෆිසර් ජිමින්ට හෑන්ඩ් ෂේක් කරලා හිනා උනා.




"ජිමින්"

ජිමින් යන්න හැරෙනකොට ඔෆිසර් ඩේවිඩ් ජිමින්ගෙ පස්සෙන් ආවා


"යස් ඔෆිසර්?"

"ම්... මට ඩේවිඩ් කියන්නකො. අපි ටිකක් කතා කරමු ද? මම කියන්නෙ ඔෆීෂියල් දේවල් නෙවෙයි. තව පරීක්ෂනයට අවශ්‍යයි කියලා හිතෙන පොඩි පොඩි දේවල්...."

"ම්.. මම හිතුවෙ ප්‍රශ්න කරලා ඉවරයි කියලා"
ජිමින් ටිකක් කල්පනා කරලා ප්‍රශ්නාර්ථව අහනකොට ඔෆිසර් හිනා වෙලා හිස සැලුවා

"ඇත්තටම මම පොරොන්දු වෙනවා ඔයාව වැඩියෙ මහන්සි කරන්නෙ නෑ කියලා. පොඩි වෙලාවක් විතරයි. එහෙම උනොත් ඔයාගෙ යාලුවො දෙන්නාව නිදහස් කරන්න වගේම ඔයාගෙ යාලුවා ටේහ්‍යුන් ගෙ මරණයට සාධාරණ ඉෂ්ට කරන්නත් අපිට ලේසි වෙයි..."

ඔෆිසර් ජිමින් එක්ක හිනා වෙනකොට ජිමින් පුදුමෙන් බැලුවා.


"හහ්... මෙයා මගෙ කටින් සාක්ෂියක් හොයන්න ද යන්නෙ. හරියට ෆිල්ම් වල වගෙ..."

"අහුවෙයි මම... හහ්"

ජිමින් ගෙ ජිමින්ගෙ මොලෙත් එක්ක තර්ක කලා.


"ෂුවර් ෂුවර් ඩේවිඩ්. අපි කතා කරමු..."
ජිමින් ගානක් නැතුව උත්තර දෙනකොට ඩේවිඩ් හිනා උනා.


𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now