29 කොටස

350 121 45
                                    

"ජිමින් ජිමින් ජිමින් එහාට යන්න"

ජන්කුක් ජිමින්ගෙන් ගැලවිලා ජිමින්ව ඇඳ උඩ පෙරලගන්නකොට ජිමින් පපුවට අත් දෙක ගුලි කරගෙන ජන්කුක් දිහා ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටියා.

"අහක බලා ගන්නවා මෝඩයා"

ජන්කුක් දුන්න ශර්ට් එකෙන් යටි කය වහගත්ත ජිමින් ජන්කුක් ගෙ පපුවට මිට මොලවලා ගහලා එරෙව්වා.

"ජිමින් ලුක් ඇට් මී. අපි ඒක කරමුද?"

ජන්කුක් ජිමින්ගෙ රෝස පාට කම්මුල් හිමීට අත ගානකොට ජිමින් ජන්කුක් දිහා බලලා තොල් දෙක නොපිට පෙරලා ගත්තා.

"ම්හ්.."

"ප්ලීස් ලව්. මට මේ වෙලාවේ ඕනෙ"

ජන්කුක් අසරණ විදියට ජිමින් ගෙ ඇස් දිහා බලනකොට ජිමින් තොල් හපාගෙන ගැඹුරු කල්පනාවකට වැටුනා.

විනාඩි තුනක් විතර ඉවසීමෙන් ජිමින් දිහා බලාගෙන හිටපු ජන්කුක් දිහා අවසානයේ ජිමින් බැලුවා.

"ඔයා මට රිද්දයි නේ."

ජිමින් නහය උඩට අදිනකොට ජන්කුක් ජිමින්ගෙ ඔලුව අත ගෑවා.

"නැහැ. මම හිමීට කරන්නම්"

ජන්කුක් තමන්ගෙ හැගීම් අමාරුවෙන් පාලනය කරගන්න ගමන් ජිමින් ට විරිත්තුවා.

"ඒත් මම අහලා තියනවා ෆස්ට් ටයිම් බබාලා හදනකොට ගොඩක් රිදෙනවා කියලා. මට රිදෙයි නෙ කුකී"

ජිමින් ජන්කුක් ගෙ අත් වල එල්ලිලා කදුලු පුරවාගෙන කියනකොට සුසුමක් හෙලපු ජන්කුක් අහක බලා ගත්තා


"හරි ඕකෙ... ජිමින් දොයියා ගන්න ඇදුම් ඇඳගෙන. මම වොෂ් රූම් ගිහින් එන්නම්"

ජිමින්ගෙ ඔලුව අත ගාලා නලලට කිස් එකක් දුන්න ජන්කුක් නැගිටිනකොට ටිකක් වෙලා කල්පනා කරපු ජිමින් ජන්කුක් ගෙ අතින් අල්ලලා ආයෙත් ඇදලා ගත්තා

"කමක් නෑ"
ජිමින් මූණ බිමට හරවගෙන කිව්වා.

"වට්?"

"කමක් නෑ ඒක කරන්න."
ජන්කුක් දිහා හොරෙන් බලන ගමන් ජිමින් කියනකොට ජන්කුක් ජිමින්ගෙ ඔලුව අත ගෑවා.

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now