39 කොටස

297 104 21
                                    

"ජන්කුක් මොකද මේ.... "

ගුක් මිස්ටර් ජේව බිත්තියට හේත්තු කර ගන්නකොට මිස්ටර් ජේ උමතුවෙන් වගේ හිනා උනා



"තමුන්... තමුන්ද එතකොට ඇන්ඩීනො...? මම තමුන්ව විශ්වාස කලා..!!"

ගුක් මිස්ටර් ජේගෙ බෙල්ල තවත් තදින් මිරිකනකොට මිස්ටර් ජේ හුස්ම අල්ලා ගන්න උත්සාහ කලා.



"අහ්..."

එක පාරට ම කොන්ද හරහා යකඩ පොල්ලක් වැදනකොට ගුක් අමාරුවෙන් දනෙන් වැටුනා.



"ස්ටොප් කෝලින් මී ඇන්ඩීනො ජොන්ස්. මෝඩ කොල්ලා. තමුන් හිතාගෙන ඉන්නෙ තමුන් සේරම දන්නවා කියලා ද ජන්කුක්...?"

ජන්කුක් අමාරුවෙන් මිස්ටර් ජේ දිහා වගේම මිස්ටර් ජේගෙ එහා පැත්තෙ  පිහියක් අතින් අරගෙන ඉන්න මිස්ටර් ජේගෙ සමවයස් පුද්ගලයා දිහා බැලුවා.




"ජන්කුක්ත් ජන්කුක් ගෙ මෝඩ ඩැඩ් වගේමයි. "

"මගෙ ඩැඩ් ට ඔහොම කතා කරන එක නතර කරපන්"

ජන්ගූක් මිස්ටර් ජේට අමාරුවෙන් මුමුනකොට මිස්ටර් ජේ හිනා උනා.



"උඹෙ ඔය වැදගත්කමකට නැති ඩැඩ් නිසා තමයි මට හැංගෙන්න උනෙ. මගෙ අනන්‍යතාවය , මගෙ නම  , මගෙ මූන වෙන එකක් තියා මගෙ ජෙන්ඩර් එක පවා අත අරින්න උනා. යූ ෆකින් බිච්ස් සන්!! එතකොට මගෙ බ්‍රදර් ඇන්ඩීනෝගෙ හොද කරන්න බැරි විදියට රයිට් ලිම්බ් එකෙ ආබාධයක්. එදා හිරෙන් පනිනකොට උනේ.. ඒකටත් වග කියන්න ඕනෙ ඔහෙගෙ තාත්තයි අර වැඩකට නැති බැල්ලී ලිලීයි"

මිස්ටර් ජේ කෑ ගහනකොට ජන්ගුක් පුදුමෙන් බලාගෙන හිටියා. ටිකෙන් ටිකෙ මිස්ටර් ජේ කියන දේ තමන් දන්න කරුණු එක්ක ගැලපෙනකොට ජන්කුක්ගෙ ඇස් දෙක ගොඩක් ලොකු උනා.

ඇන්ඩීනෝගෙ කසින් සිස්ටර්. මීදුමක් වගේ අතුරුදහන් උනා. ලෝකෙ පුරාම පොලිස් ඔෆිසර්ස්ලා මර්ඩර් කේස් ගනනාවක් හැන්ඩ්ල් කරපු ඇන්ඩීනෝගෙ කසින් සිස්ටර් ව හොයලා තියනවා. ඒත් ඒකිගෙ හෙවනැල්ලවක් වත් නෑ...

කළින් දවසක ජන්කුක් තමන්ට කියපු හැටි ගුක් ට එකින් එක මතක් උනා.




𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Tahanan ng mga kuwento. Tumuklas ngayon