34 කොටස

314 106 65
                                    


හා හා... ඔය පිහි උස්සන් ආව අය පැත්තකින් තියලා ඉන්න. ආයුධ රැගෙන ඇතුල් වීම තහනම් 😑

______


"ජිමින්? ඔයා මොකද මෙතන කරන්නෙ?"

පැය ගානක් තිස්සෙ ජිමින් රඟහල ලග බිම ඉඳගෙන ගුලි වෙලා කෑ ගහ ගහ අඬනකොට ජිමින් ගෙ උරහිසින් අතක් තියනවා ජිමින්ට දැනුනා. සීතලෙ ගැහි ගැහි අඬ අඩා හිටපු ජිමින් ඔලුව උස්සලා බලනකොට දැක්කෙ තමන් දිහා බලාගෙන ඉන්න ජන්කුක් ව. ජන්කුක් ව දැක්ක ගමන් ජිමින් නැගිට්ටත් මීට පැය කීපයකට කලින් ජන්කුක් ටේහ්‍යුන්ගෙ ෂොප් එකෙ තමන් ඉස්සරහම ටේහ්‍යුන්ව කිස් කරනවා දැක්ක ජිමින් ට වෙනදා වගේ ජන්කුක් ව හග් කරන්න පුලුවන් කමක් තිබ්බෙ නැහැ.




"ටෙල් මී ජන්කුක්! ජස්ට් ටෙල් මී. ඒක ඩ්‍රීම් එකක් නේද? ඔයා මට චීට් කලෙ නෑ නේද? ඒක ඩ්‍රීම් එකක්? මම හරි නෙ?"

ජන්කුක්  ව දැක්ක ගමන් ජිමින් ජන්කුක් ගෙ අත් දෙකෙන් අල්ලා ගෙන පිස්සුවෙන් වගේ කෑ ගහනකොට ජන්කුක් හිමීට බිම බලා ගත්තා.


"ජිමින් මම කියන දේ අහන්න. ඒක දිග කතාවක්"

ජන්කුක් කියනකොට කට අත් දෙකෙන් තද කරලා වහ ගත්ත ජිමින් ජන්කුක් දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා. ජිමින්ගෙ අලු පාට ලොකු බෝල ඇස් කඳුලු වලින් බොඳ වෙනකොට වේගයෙන් ගැහුව ඇහි පිල්ලම් දෙක කඳුලු කැට ජිමින්ගෙ කම්මුල් දිගේ බේරන්න සමත් උනා.

"නොව්. ම...මම ඔයාව බිලීව් කලා. මම ඔයාව බිලීව් කලා ජන්කුක්"

"ජිමින් . ඔයා හිතන දේ නෙවෙයි සිද්ධ වෙන්නෙ"

ජන්කුක් වේගයෙන් ගැහෙන ජිමින් ව අල්ලගෙන කෑ ගැහුවත් ජිමින් ජන්කුක් ගෙ පපුවට අත් දෙකම තියලා ජන්කුක් ව තල්ලු කරලා දැම්ම.


"ඩෝ...ඩෝන්ට් ටච් මී. යූ චීටර්! මට කියන්න. අද මම දැක්ක දේ ඇත්තද නැත්තං hallucination එකක් විතරද?"

ජිමින් ජන්කුක් දිහා බලාගෙන ඇහුවේ ජන්කුක් ඒ ජිමින් දැක්ක දේ මායාවක් විතරක් කියයි කියන චූටි බලාපොරොත්තුවෙන්.





"ජිමින්....."

"මට කියන්න ජන්කුක්. ජස්ට් ටෙල් මී!!"

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now