02🎶

4.5K 950 397
                                    

ධීර් බලන් ඉන්නවා..

ඒ ඇස් දිලිසනවා....අඩ අන්දකාර කාමරේ සෙලෝලයිට් රතු එලිවලින් යන්තන් එලි උනත් මොකද....අර නපුරු ඇස් ,තරු මන්දාකිනියක තියන හැම තරුවකටම වඩා  ඉහලින් තියන තරුවක් ගිනි ගන්නවා හා සමානව දිලිසෙනවා...

මට අණක් ලැබුනා...... ඔව් මං සේවකයා.......සේවාදායකයගෙ පූර්න සතුට තියෙන්නෙ මගෙ අතේ.........

පලමු පෙම්වතා.......එයා මට අන දෙන්නෙ පලමු පෙම්වතා කියන්න.......

තනුන්ටයි මටයි දෙන්නටම ඇනෙනවා කියලා එයා මට කතා කෙරුවෙ "මගෙ පරන ආදරේ " කියලා .....

ඔව්...උඹත් මගෙ පරණ ආදරෙ.......ඒත් මම උඹ එක්ක මොන තරහා පිරිමැහුවත්.....උඹව එපාමයි කියලා දහ අතේම දිවුරුවත්.....උඹ දන්නෙ නෑ ධීර් ......අදටත් මට උඹගෙයි මගෙයි ආදරේ හරි අලුත්............

මං මයික් එක අතේ තියාගන සෑහෙන්න වෙලා බලන් උන්නා......ඒ අහංකාර කම එහෙම්මයි....

ඒ තේජස එහෙම්මයි.....උපතිම්ම රන් රිදි හැදි කටෙ ගහන් ඉපදුන චන්ද්‍රවර්මලා කියන්නෙ පරම්පරාගත රන් ආකර අයිතිකාරයො....සල්ලි කදන්....කොටින්ම බල්ලන්ට දමලා ගහන්න තරම් සල්ලි කුට්ටි.....අඩුවක් නෑ..මොනවයින් අඩුවක්ද.....

ඒ අතින් බලනකොට කැලනි පාලම යට ඉන්න මමයි......ගන්න පුලුවන් ඉහලම වටිනාකමක් තියන මන්දීරෙක ඉන්න චන්ද්‍රවර්මයි අතර තියන දුර ආලෝක වර්ශවලටත් එහායින් තිබුනා.......

මං රැවටුනා....මගෙ ආදරේ මං නිස්කාරනේ උඹ වෙනුවෙන් වි‍යදම් කෙරුවා.........රැ දවල් රෑ.නැතුව මං උඹගෙ තනි රැක්කා.........උඹ වෙනුවෙන්  මං ළඟ දෙන්න තියන හැම ආදරෙ බින්දුවක්ම හූරලා අත් දෙකට දුන්නත්  .....මං නොදැනුවත්ම මන් උඹට රැවටිල ධීර්....

උඹ වෙන කෙනෙක්ගෙ ....

උඹ වෙන කෙනෙක්ගෙ ආදරයක් ....උඹ මට හැංගුවා.....

උඹ මාව මොන තරම් පරිස්සමට රවට්ටලද කියනවා නම්......මටම හිතා ගන්න බැරි උනා උඹ වෙන එකෙක්ගෙ කියලා .................

මන්සඳ තමුන්ට මං ගෙව්වෙ බකන් නිලන් බලන් ඉන්නවත් මනෝපාර ගහන්නවත් නෙවෙනෙ....මං තමුසෙගෙන් සින්දුවක් ඉල්ලුවා.....තමුසෙ බලන් ඉන්නවා.......

🔱SINGAM🔱Where stories live. Discover now