12🎶

4.6K 931 1K
                                    

ධීර්......

මොකද......

අපි මේ කොහෙද යන්නෙ ධීර්.......

යන තැන කොතන උනත් අදාල නෑනෙ ම්ම්ම්...ඇයි අහන්නෙ තමුසෙ බයද...අනික තමුසෙ තවම ගුටි කෑව විතරනෙ......නේ....මගෙ ප්‍රශ්න එහෙම්මමයි නේ.....තමුසෙට ඕක සෙට් කරපු එකා....ඌ කව්ද කින්ද මන්ද මං තවම අහන්න ගත්තෙ නෑනෙ......

බයද  නැද්ද නෙවෙ අයිසෙ මට තැන කියනවා....මගෙ අප්පච්චි බලන් ඇති.......තමුසෙ මාව මොන මගුලෙද අරන් යන්නෙ......මට තැන කියනවා...

මං උන්නෙ මගෙ අඩු දෙක අත ගගා...ඔක්කොටම වඩා මට ඕනෙ කාත් කවුරුත් නැති තැනකට ගිහින් කෑ ගහලා අඩන්න...ඒ තරම් මගෙ කකුල් වේදනාවයි....ඒ තරම් දැවිල්ලයි.....පුපුරු ගහනවා....බෙල්ට් පාර නොගිහින් තිබුන තැනක් නෑ..තට්ටම් පවා පුපුරු ගහනවා....කට ඇරලා වෙනදා වගෙ කෑ ගහගන්න බෑ...ඇසුත් එක්කම වේදනා දෙනවා...නලල ඇනුන පාරට ඔලුව දෙදරනවා......

ඇත්තට...තමුසෙට බයද තමුසෙගෙ අප්පා බය වෙයි කියලා ... ....එතකොට තමුසෙ වෙස්සන්තර වගෙ වකුගඩුව දීලා දවස් දෙකතුනක් අතුරුදහන් වෙලා එනකොට  තමුසෙගෙ අප්පා වෙනදා වගෙ හිනා වෙලා ඉන්නවනෙ.....අයිසෙ...මෝඩකම්වලට සීමාවක් තියාගනින්....උඹට මොලෙ කියන දේ කලදක් නෑ.....ආ ඕයි තමුසෙ හිතනවා....කරුමෙට ...මම නිකන් කියන්නෙ කරුමෙට තමුසෙට මොකක් හරි උනොත්...එතකොට ....උඹ යකො ඇට දෙක උගස් කරලා වකුගඩුවක් ගන්නද???

මේ රටෙ හැම මුල්ලෙම වෙස්සන්තරලා ඉන්නවද ???යකො අසරන උන් හැමෝම ඔහොම අවයව පුදන්න ගියොත් මේ රටෙ අසරන කියලා මිනිස්සු ජාතියක් නෑනෙ....

තොට ඔය තරම්ම රුදාව නම් පල අනුරාධපුර පොලොන්නරු  පැත්තට.....එහෙ උන්ටයි වකුගඩු ඕනෙ.....

මොලේ පාවිච්චි කරනවා මන්සඳ මොලෙ පාවිච්චි කරනවා....තමුසෙලා එදා වේල හොයන් කන මිනිස්සු.....අනුන්ව ජීවත් කරවන්න කලින් තමුන්ව ජීවත් කරගනින්....තමුසෙගෙ ගෙදර මුදුන් මුල තමුසෙ....

අප්පට අසනීපයක් උනොත්....තුන් දෙනෙක්ගෙ බර අදින්න ඕන තමුසෙ....යකො තෝත් ලෙඩෙක් උනාම...ආ..තෝත් ලෙඩෙක් උනාම...

ධ්...ධීර්...අ..අනෙ .....රිදෙනවා දෙයියනෙ..........රිදෙනවා ..රිදෙනවා යකෝ....අතෑරපන් මිනිහො....අනේ....අප්පච්චි ..........හ්....ද්...ධීර් ....ඇ..ඇති...මට...තව...හයියක්....නෑ....ධීර්.....තව..නම්....හයියක්....නෑ.....

🔱SINGAM🔱Where stories live. Discover now