24🎶

3.7K 754 705
                                    

උතුරට යන යකඩ කද ඇවිදිල්ලා.....මං බලාන උන්නා....එකේරේ තියන ආමි පුනරුත්ථාපන කදවුරෙ ඉන්න කුඩ්ඩන්ව බලන්ඩ යන එවුන්ගෙ අම්ම අප්පලාගෙ ගෑනු දරුවන්ගෙ  ඇස් ගින්දර රත ගැහිලා......සක්කිලි හැත්ත කුඩු ගහන්ඩයි එවුන්ගෙ පවුල් වල එවුන් දුක් විදින්ඩයි.....ආණ්ඩු එනවා පෙරලෙනවා එත් එක පකෙක්ට බැරි උනා හරියටම ඔය කිසි දෙයක් හරියට සුද්ද කරන්න......

අරක්කු කාල අරන් යන එකාව ජීවිතාන්තෙ දක්වා හිරබත් කන්ඩ දානව.....බූලි ගනන් පෙරන එකා.....??ඌට කෝ නීතිය...අනෙ මොනරපිල් මිටියක් මියමොලවපු ගමන් ඔක්කොම චැප්ටර් ක්ලෝස්.....

ධීර්ගෙම සුදු වෙයිට්ටිය ඇදන් එයාගෙම ලාපාට ශර්ට් එකක් ඇදන් උන්න මං ධීර් දිහා බලාගන උන්නා.......මිනිස්සු එනවා...පෙට්ටි වලට නගිනවා.....තව උන් උන්ට කලින් ආව උන්ගෙම උන් හොය හොය පෙට්ටි වලට මාරු වෙනවා.......

ධීර් ආවා...කෝච්චියට තනියෙන් නගින්න පුලුවන් විතරක් නෙවෙ හිතුනොත් කෝච්චිය අතින් ඇදන් යන්න පුලුවන් තරන් යකෙක් උන දෙමල කිකිලිව පෙට්ටියට නග්ගනවා...වෙන මොකටවත් නෙවෙ උන්ගෙ අතෙ කනෙ කරෙ පයෙ තියන රත්තරන් වල බරට උන්ටම ඇවිදගන්න බෑ.  වැස්ස වෙලාවෙ එලියට ගියොත් මුන්ට අකුනු එලෝ එලෝ කොටනවා නැත්තන් අකුනු මුන්ට බය වෙනවා.......ඒත් නැත්තන් අකුනට කොටන්න හිතුනත් මුන් මන්නෙ පෙන්නනවා......

දන්න විදිහට ධීර්ලට රඹ සෙවන කියල තවත් මොකක් හරි සිල්ලර කඩයක් තිබුනා......රඹ සෙවන...තේරුම ඇහුවම නම් කිව්වෙ වත්තෙ තිබුන කෙසෙල් යාංගෙට වැස්ස වෙලාවෙ අකුනක් කොටලා ඒක ගහක හිරවෙලා කියලා ....අකුන තනිකරම රත්තන් පොල්ලක්ලු......

අනෙ අපෙ මිනිහගෙ පොයි.....මූ මාව යාලු කරගන්න ආව කාලෙ මොන පොයි ගොඩක් නම් කිව්වද යකො..මූ තනිකරම පොයියෙ උපත.....මූ කියන විදිහට කෙහෙල් ගහට හෙන ගැහුවෙ රත්තරන් වලින් නම් යකො මං වහින වෙලාවට කෙහෙල් ගහක් ඔලුවෙ අටවන් පාලම් බන්ට් එකෙ හිටගන්නවා...අනේ මුගෙ පොයිය......

අයියා බොශා......

හ්ම්...
..

යේක  අපිලගෙ එවුන් එන්ජිමෙ ඉදන් කෝච්චි පුක වෙනකන් නෙගලා ඉන්නෙ ......

🔱SINGAM🔱Where stories live. Discover now