27🎶

3.7K 719 754
                                    

සුබ්බු.......කුට්ටි......චෙල්ල කුට්‍ටී......ඩේ අම්මු බලනවකො මූ හුරතල් නේ .....පාව් අප්පා කට තවම කිරි සුවදයි ඕයි........අම්මු අපි දෙන්නත් ළමයෙක් හදමු ඕයි?ආසයි ඕයි....සුබ්බූ...

බෑ..........හ්හ්හ්ජ්.....

යෝ.....බලනවකො මුගෙ හුරතලෙ....සුබ්බු ....ඩේ....සුබ්බු චන්ද්‍රවර්ම ...ද...සුබ්බු අධිකාරිද ...ඉල්ලෙ නේ...අප්පගෙ පෙයර් එක තමා දෙන්න ඕන...අප්පගෙ නමනෙ අප්පටත් එන්නෙ...අප්පගෙ පෙයර් එක දෙමු සරි...........

මං දැන් ධීර් දිහා බලාගන උන්නා....පැටියගෙ අම්මා අනේ කාර් එක වටෙයි ධීර්ගෙ පස්ස පාරෙයි මායන් වෙනවා.......අන් දෙක  පස්සට පාත් උනත් මොකද  ඒකි ධීර්ගෙ කලවෙට පුලුවන් තරම්   ඔලුවෙන් ඇන්නා  උනත් ධීර් නෙවෙ මගෙ උකුලෙ උන්න පැටියව අම්මට දෙන්න හැදුවෙ....

කුට්ටි....

හ්ම්.....

ඔය වැඩෙ කරන්න එපා ඕයි

මොක්කද....කරන්න එපා කියන්නෙ

මේ පැටියව අම්මගෙන් අරන් යන එක...එක්කො අම්මවයි පැටියවයි දෙන්නවම අරන් යනවා....නැත්තන් පැටියව තියලා යන් ඕයි......මේකා තාම කිරි බොන පැටියා....පව් ඕයි...මේ බලනවා කකුල්  හතරවත් හරියට හැදිලා නෑ......නොදරුවෙක්......පව් අම්මව ඉල්ලන්නෙ ඌත්...ළමයි අම්මගෙන් වෙන් කරන එක පව් ඕයි

වේන්ඩා....බෑ...මට මූව ඕන......කිරි බිව්වට කමක් නෑ....තමුසෙ කියන්න මට පැටියව හදන්න බෑ කියලද......මට සල්ලි අහුරු අහුරු හරි විසික් කරලා පැටියට තුන් වේල  පොවන්න කිරි ගන්න පුලුවන් ....මට පැටියා ඕනෙ...එච්චරයි

තමුසෙ ඔච්චර නපුරු වෙන්න එපා ඕයි.... තමුසෙට අම්මව සල්ලි වලට ගන්න පුලුවන්ද ආ??? ආදරෙ සල්ලි වලට ගන්න පුලුවන්ද ?? පිස්සෙක් වෙන්ඩ එපා බන් පෛත්තියන්ද......

මෙන්න මෙහෙ දෙනවා....අර අම්මා අඩනවා....ඊටත් අර බලනවා....ඌට එරුන කිරි...පව් අයිසෙ...පව් කාර වැඩ කරන්න එපා ඕයි......පව් කාරයෙක් වෙන්න එපා........තමුසෙගෙ ආදරෙ ඇත්ත වෙන්න ඇති අනුන්ගෙ දරුවන්ට අප්ප කම් කරන්ඩ පුලුවන් හැබැයි අනාතයෙක් අරන් අප්පෙක් වෙයන්...අම්මාගෙ පපුව පල පල දරුවා අරන් යන වැඩ කරන්න එපා අයිසෙ ...පව් පිරෙයි....අම්ම නැති ජීවිතෙ හරි අමාරුයි ඕයි.....

🔱SINGAM🔱Where stories live. Discover now