16🎶

4.8K 880 637
                                    

කෝල් එක කට් උනා...නෑ....මොකටද කට් උනා කියලා මිනිස්සු නොමග යවන්නෙ....මං ඇත්තටම ධීර්ගෙ මූන දිහා බලාගන ඒ කෝල් එක කට් කරලා දැම්ම...නිකන් නෙවෙ ගප්පියට තටමන්න එපා කියාගනම.......

තමුසෙ මහ යක් පැටියෙක් ඕයි....එපා එහෙම කියන්න......

ඇයි තමුසෙට රුදාවද....ඔව්...ඔව්...තමුසෙට කොහොමත් හරි ඇම්මනෙ මන් ඌට බනිනකොට නේ...ඉතින් ඔය තරම් කැක්කුම නම් යනවකො ඕයි එහෙ.....පාට්ටියි තමුසෙගෙ දෙමල ජනපදෙයි අරගන යනවා ගප්පියා බලන්ඩ...වාසුවට කියනවා මට දුන්නා වගේ තෑගි දෙන්ඩ කියලා....

හැබැයි ඌට යනකොට පෙරේත තටුවක් අරන් යනවා..තාම්බුලම් තැටියට වඩා ඌට හොද පෙරේත තටුවක් ...පෙරේතයා වගෙ තමුසෙ පස්සෙ වැටීගන ....හැම මගුලටම ජීර්...ජීර්...ජීර්...ගෑවම අනේ තමුසෙට මෙහෙ බඩ යනවා...ඒ තරම් පෙම...........පුදුම අමාරුවක් ඌට තියෙන්නෙ අයිසෙ.....අනේ ජීර්....මඥ අමාරුයි යැයි යැයි ඒ කියනකොට තමුසෙට පාට හතින් බඩ යනවා.
.ඇයි ඉතින් හොර සොට් එකට වේදනාවනෙ...මෙහෙ මැරෙන්න වැටිලා ඉන්න මා දිහා ඇහැක් ඇරලා බලන්න උවමනාවක් නෑ........මගුල...!

පොඩ්ඩක් හුස්මක් කටක් වත් ගන්නවකො ඕයි...අනික මං දැන් තමුසෙව උස්සගනත් ඉන්නෙ ආ.......කට ඉදිමිලා තාර පුකක් වගෙ ඇත්තටම තමුසෙගෙ කට කැක්කුම නැද්ද ?හොලවන්ඩ ගියහම බෙලි කටු මල්ල හොලෝගෙනම ඉන්නවා...ඔන්න බලනවා....තමුසෙව බැදලා පහු දාම මගෙ කන් බෙර හිල්වෙන්නෙ නැද්ද කියලා......

මන් රවාගන උන්නා...ඇත්ත මගෙ කට තනිකරම අප්‍රිකන් කාපිරියෙක් වගෙ....තනිකරම මීමැස්සො කෝටියක් මගෙ කටට ඇනලා වගේ ඉදිමිලා...ඒත් මම නෙවෙ නැවැත්තුවෙ.....මම නෙවෙ හුස්මක් ගත්තෙ....මාව නොබලා ගප්පියව බලන්ඩ යමන් කියකිය බැන්නා මදිවට ඌව බලන්ඩ යනකොට පෙරේත තටුවකුත් අරන් යන්න කියද්දි මගෙ මිනිහා ඇස් අකුලන් රවාගත්තා.....

අමොර්...අමෝර්...... අනියම් පෙමට බනිනකොට කැක්කුම අල්ලන තරම ...අහස ගුගුරා කියු ඒ පුවත තේරුනා මට නම් කල් ඇතිව...ඔහොම යන්...ඔහොම යන්......නල්ලම්....නල්ලම්....කුට්ටි රොම්බ නල්ලම් උඹගෙ හැසිරිම් විලාසෙ....

ඔව් ඔව්...දැන් තමයි තමුසෙට කන් කැක්කුම් අරහෙ කැක්කුම් මෙහෙ කැක්කුම් නේ.....ඒකට අරූ මගෙ ජීර්......අනී.......හ්ජ්...ගාලා ඇදලා පැදලා ගන්නකොට තමුසෙට නැගලා ඉවරයි...අනේ තමුසෙගෙ බොරුව....බොරුවට කාදල් කරනවා කිව්වා...බස්සපන් මාව........තමුසෙ හිතන් ඉන්නවා නම්...චපල හිමිට සිරි යහනෙ සැතපෙන්නද මං...එහෙම කලොත් ඔබ කියාවි මෝඩ මන්ද්‍ර මං...මෝඩ මන්ද්‍ර මං...බස්සපන්....බස්සපිය මාව...

🔱SINGAM🔱Where stories live. Discover now