29🎶

3.7K 784 906
                                    

....ඩේ අම්මු.....ඔය ඇති අයිසෙ.....බලනවා තමුසෙට වෙරි කියන්නෙ නාගසලන් ඕයි.......චැහ්..........ඩේ..මුරුගා.....ඔය ඇති...... පාවි පාවි ඩේ......මුත්තු.......

ය්..යෙන්නෙ.......අයි...යා....ය්..යෙන්න.....................ය්....යෙන්න...ශොල්ල....යේ..ද....ශොල්ල......කන්නෝඩ....කන්පේස..............
වා..ර්...තෙ....ඉල්ලෙ..........

ශිහ්....ඩේහ්.....මුන් ඔක්කොටම වෙරි නේ....අම්මු.....ඒයි...මන්ද්‍ර.............මේ ....ඔය.නැටිල්ල නවත්තනවා මෙක අපෙ කසාදෙ අයිසෙ.......

ඩේ....රා...රා...රා...නාක මුක්ක...නාක.....ප්..පලයන්.....ධීර්...අහකට..........ම්..මේක......අපෙ...මගුල....ඔව්...
යකො...මේක........අපේ...මගුල...සරි...අදින්...පස්සෙ...මට....හරියටම..හරි...සු....ම්මා...ඉරි........

මං ධීර්ව තල්ලු කරලා ඇරියා........මීනේශ්වරි බංගලාව තනිකරම තමිල් නාඩුව වගේ.......දෙමල කරදරේ එහෙන්........සින්දු කරදරෙ අනිත් පැත්තෙන් මට හොද සිහිය තිබ්බෙ හෝරා කියද මන්දා.......

මං බිව්වා....බිව්වා කියන්නෙ මං නෑවා...වෙරි.....වෙරි ගුඩ් ...ගූ වෙරි...සද කෙලිම්ම බොද වෙන්ඩම නාගසලන් වෙන්ඩම මං ගසලා දෙමල්ලු  ගොඩේ ..වේලු සුමනයලා ගොඩෙ ඇදන් උන්න වෙයිට්ටියත් උස්සගන නටනකොට ධීර්  මට බනිනවා...මාව ඇදන් යනවා......මේක අපෙ කසාදෙ ඕයි ගගා මට කෑ ගහනවා....මගෙ මිනිහා නහිනවා සහෝදරවරුනී....ආකාස බුම්මට්ටා.......ගගා මිනිහා නහිනවා....

ඒත් මම නෙවෙ කනකට ගත්තෙ.......මේකතනිකරම මගුල් සාජ්ජයක් සුරපුරයක් වෙනකොට අම්බානි මගුල මොකක්ද හිතුනා...හිතුමනාපෙට නටන උන්ද...ආය කුලියට ගෙන්නපු නැටුම් කණ්ඩායම්ද දමාගන චන්ද්‍රවර්මලාව සතුටු කරන්න නටනකොට මං බලාගන වේලු සුමනයලාත් අද පදමට සූර් වෙලා අංගම්පොර පෙන්නන්න පටන් අරන් තිබුනා...උන් තනිකරම පකිස්තාන් ත්‍රස්තවාදී වගේ....

උන් නටනවා නෙවෙ..තනිකරම ඉනේ ගහන් උන්න කැති මන්නා අරන් එක එකාට කැති මන්නවලය තට්ටු බට්ටු දානවා....සලාන්.බලාන් ගානවා.....ලාවට ලාවට වෙඩිල්ලක් දෙකකුත් පත්තු උනාද මන්දා.......මේක තනිකරම තමිල්නාඩු කොටියෙක්ගෙ මගුලක් වගේ ..මල් වෙඩි නැත්තන් බෝම්බ පත්තු කෙරුවා....

මට වැඩක් නෑ....

මං උන්නෙ නස්තාර් වෙන්න වැදිලා...... මට වැඩක් නෑ..මගුල කාගෙද...මගෙද.....පාට්ටිගෙද මට වැඩක් නෑ...මට මෙවෙලෙ ඕන උනෙ මේ නටන මිනිස්සු මැදට පැනලා බලු හති යන්න නටන්න...කෑ ගහලා සින්දුවක් කියන්න.....

🔱SINGAM🔱Where stories live. Discover now