36‼️

3.8K 798 1.5K
                                    

මං උඩට ආවා..........ඇවිදින් දොර අඩවන් කෙරුවා..........ධීර් උන්නෙ අල්මාරිය ඇරගන අල්මාරිය අස්සට බෙල්ල ඔබාගන......කාමරෙන් පිටතදි මාත් මගෙ මිනිහත් කියන්නෙ ආදරේට අත්පොත් තියාපු උන්....ආදරෙ දොරගලන්න තරම් රගපාන එවුන්.......ඒත් මේ දොර පනිනවයි කියන්නෙ ඒ හැම රගපෑමක්ම අහවරයි .........දන්නෙත් නෑ........වැඩකුත් නෑ.............ජීව්තෙ කිසිම දවසක මූනටමුන නොහැහුන පිටස්තරයො වගේ....

මං හිතන්නෙ ආදරෙ අහවර වෙන තැන විරහවෙ පටන් ගැන්ම කියන්නෙ ඕක වෙන්න ඇති.....ආදරෙන් පිරුන පපුව හිතා ගන්න බැරි තරම් වේගෙන් හිස් වීමත් ආත්ම ගනන් පතාගන ආවා වගේ හැසිරුන එවුන් එක තත්පරෙන් ආගන්තුකයො ගානට වැටෙන එක වෙන්න ඇති......

ඉතින්.....පහලදි අම්මු...කුට්ටි ගෑව මමත් ධීරුත් දැන් ආගනතුකයි........

ජීවිතෙ කිසිම දවසක ආදරෙ නොකරපු උන් හා සමානයි.......

මම  එහෙම්ම ගිහින් ඇද උඩින් ඉදගත්තා...

ඕකගෙ ඇගෙ ගෑවුනත් හිතයි මට ඒකා නැතුව බෑ කියලා...... අනෙ උඹගෙ  රෙද්ද.......උඹ තරම් එකෙක් නෑනෙ.......ඔය තරම් නහින්න.....උඹ සද්දෙ

හ්ම්ම්හ්ම්.... උඹගෙ පොඩි පුංචිගෙ දුව ක්ල්‍යානි නංගිත් ඇහැට කනට පේන්න ඉන්නවනෙ...හිතුනොත් මං කල්‍යානි එක්ක පවුල් කනවා උඹට ඕන පුන්ඩක් කරගන්න කියලා......

පෛතියමා මටත්......පිස්සු විකාර හිතනව....හීනෙකින් වත් හිතන්නෙ මගුල්...මං මාවම සනසගන්න බොරු දේවල් හිතනවා.....

උබ මගෙ තැනට වෙන වෙන උන්ව රීප්ලේස් කරලා.ඇති...ඒක දන්නෙ උඹගෙ හිත......ඒත් මට කවදාවත් උඹගෙ තැනට වෙන එකෙක් ගේන්න තියා හිතන්නවත් බැරි වෙයි.....

මං කිව්වා වගෙම මගෙ අහිසක පැත්ත වලදාලා අංගුලිමාල උනා....ඒත් මචන්....ඔය කිව්වට අංගුලිමාලටත් දුක හිතෙන්නෙ ඇති බන්...හරියටම මානිටත් දුක හිතෙනව වගේ.....

දුක හිතුනට කමන් නෑ මානි බොසා....හැබැයි වැටෙන්නෙ නැතුව......මන්සද වැටුන හන්දනෙ ඒකව වැලලුවෙ....ඒ කියලා උඹට වැටෙන්න බෑනෙ ම්ම්ම්........
අපි මේ ඔක්කොම අහවර කරලා උඹගෙ කාරනාවට එමු ධීර් සරි........

නැන්දම්මා කියනවා උඹ ඇවිදින් හැගීම් හංගන ජාතියෙ එකෙක් කියලා......ඇත්තටම ඒක මෝඩ වැඩක්..මොන රෙද්දටද බන් හැගීම් හංගන්නෙ.....

🔱SINGAM🔱Where stories live. Discover now